ඕනෑ ම ආපදා අවස්ථාවක දී ආරක්ෂක අංශ සහය ගන්න – ජනපති

ගංවතුර, සුළි සුළං හෝ නාය යෑම් වැනි ස්වාභාවික ආපදා අවස්ථාවන්වල දී අවශ්‍ය සහන කටයුතුවලට, ඒ සඳහා මනා පුහුණුවක් ඇති ආරක්ෂක අංශවල සහය ලබා ගැනීමට කටයුතු කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව වෙත උපදෙස් දුන්නේය....