ඕනෑ ම ආපදා අවස්ථාවක දී ආරක්ෂක අංශ සහය ගන්න – ජනපති
- RSL
- November 26, 2011
- Uncategorized
- ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, මහින්ද රාජපක්‍ෂ, හදිසි ආපදා තත්වයන්
- 0 Comments
ගංවතුර, සුළි සුළං හෝ නාය යෑම් වැනි ස්වාභාවික ආපදා අවස්ථාවන්වල දී අවශ්‍ය සහන කටයුතුවලට, ඒ සඳහා මනා පුහුණුවක් ඇති ආරක්ෂක අංශවල සහය ලබා ගැනීමට කටයුතු කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව වෙත උපදෙස් දුන්නේය. ඊයේ (25) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ හත්වන රැස්වීමේ දී ජනාධිපතිතුමා එම අදහස් පළ කළේය. …
Continue Reading