සෙලින්කෝ මන්දිරය ඇතුළු ආයතන තුනක් විකිණීමට නියමවේ

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සෙලින්කෝ මන්දිරය ඇතුළු ආයතන තුනක් විකිණීම සඳහා මිල ගණන් කැඳවීමට පියවර ගන්නා ලෙසත්, ඒ  සඳහා වන මිල ගණන් කැඳවන දැන්වීම් මෙම දෙසැම්බර් මස 05 වැනි දිනට පෙර පළ කරන ලෙසත් එම ව්‍යාපාරයෙහි වත්කම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ලක්ෂ්මන් වටවල කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) නියෝග කළේය. රාජගිරියෙහි පිහිටි ගෝල්ඩන් කී (උගුර කණ නාසය පිළිබඳ) රෝහල සහ නාරාහේන්පිට …

Continue Reading