සෙලින්කෝ මන්දිරය ඇතුළු ආයතන තුනක් විකිණීමට නියමවේ

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සෙලින්කෝ මන්දිරය ඇතුළු ආයතන තුනක් විකිණීම සඳහා මිල ගණන් කැඳවීමට පියවර ගන්නා ලෙසත්, ඒ  සඳහා වන මිල ගණන් කැඳවන දැන්වීම් මෙම දෙසැම්බර් මස 05 වැනි දිනට පෙර පළ කරන ලෙසත් එම ව්‍යාපාරයෙහි වත්කම් පිළිබඳ සොයා බැලීමට...