පුරන් කුඹුරු හෙක්ටයාර් එක්ලක්ෂ අටසීයක් අස්වද්දා තිබෙනවා – මහින්ද යාපා
- RSL
- December 7, 2011
- Uncategorized
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහින්ද යාපා අබේවර්ධන, සහල්
- 0 Comments
පුරන් කුඹුරු හෙක්ටයාර් එක් ලක්ෂ අටසියයක් මේ වන විට අස්වද්දවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. මේ වනවිට සහල් මෙ.ටොන් 8000ක් අපනයනය කර තිබෙනවා. මෙයට හේතුව අපි ගොවියාට උපරිම සහන ලබාදීම, පොහොර සහනාධාර ලබාදීම යැයි ඇමතිතුමා පැවසීය. කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට 2010 වසරේ රුපියල් මිලියන 380ක් වැය කර ඇත. අලුතින් ව්‍යාපෘති නිලධාරීන් 750ක් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් පහසුකම් …
Continue Reading