දෙසැම්බර් 31 වනවිට 800,000 ක් සංචාරයකයින් – ලක්ෂ්මන් යාපා

දෙසැම්බර් මස 31 වන දින වනවිට සංචාරකයින් 800, 000 සම්පූර්ණ වනු ඇති බවට අපේක්ෂා කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. පසුගිය මාස 11 ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ 22. 2% ක වර්ධනයක් දක්නට ලැබුණු බව ද අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කගත කළ 750, 000 නොවැම්බර් …

Continue Reading

එජාපයට දිනන්න තිබෙන එකම බාධාව ජනාධිපතිතුමා ජනතාවට කන්න දීමද – ලක්ෂ්මන් යාපා

පසුගිය දා පැවතී ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හා වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමතමින් ‘මහින්ද රාජපක්ෂ පවුල ඉතිහාසයේ පටන්ම ජනතාවට හොඳට කන්න දුන් පවුලක්. අගමැතිවරුන්ට හා රාජ්‍ය නායකයන්ට පමණක් සීමා වී තිබූ අරලියගහ මන්දිරය පොදු ජනතාවට විවෘත කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා’ යැයි පැවසීය. විවිධ වෘත්තිකයන්, පූජකවරුන්, රජයේ නිලධාරීන්, …

Continue Reading