ලක්විජය බලාගාරය කාටවත් පවරන්නේ නෑ – චම්පික රණවක

පුත්තලම ලක්විජය ගල්අගුරු බලාගාරය වෙනත් සමාගමකට පැවරීමේ කිසිඳු සූදානමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි.පුත්තලම ලක්විජය ගල්අගුරු බලාගාර පරිශ‍්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා ඊයේ(24) මේ බව සදහන් කළේය. පුත්තලම ලක්විජය ගල්...