මාලිංග ක්‍රීඩා නොකිරීම සතුටක් – ක්ලාක්
- RSL
- August 25, 2011
- ක්‍රීඩා
- මයිකල් ක්ලාක්
- 0 Comments
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ඒ සදහා ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරිම පිළිබඳව සිය කණ්ඩායම සතුටුවන බව ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් පවසයි. ඔහු ඒ බව සදහන් කළේ පසුගිය අවසන් එක්දින තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය. “මාලිංග ටෙස්ට් තරගාවලියට මුණ නොගැසීම අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සතුටක්. මොකද ඔහු ඒ තරම් හොද පන්දු යවන්නෙකු නිසා. ඔහු ඔප්පු කරලා තියෙනවා ඕනෑම තරගයකට සුදුසුයි කියලා. …
Continue Reading