දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස් නොවන පනතක් – බන්දුල ගුණවර්ධන

දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස්වෙන්නේ නැති පනතක් ගෙන එන බව ද මින් ඉදිරියට ගුරුවරුන් බඳවා ගැනෙන්නේ පාසල් පාදක කරගෙන බවද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව කරමින් උසස් පෙළ වාණිජ, විද්‍යා, තාක්ෂණ අධ්‍යාපනයට ගැළපෙන ලෙස වෙනස් විය යුතු බව පැවසී ය. දරුවන් 50කට අඩු පාසල් 1552ක් පවතින බවත් පාසල් …

Continue Reading

තෙලිජ්ජවිල සිද්ධියට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා – බන්දුල ගුණවර්ධන

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා (එ.ජා.ප) ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ විදුහලක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක දී දස හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ වූවනට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවය. මෙම සිදුවීම විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන් පසු …

Continue Reading