දින 2ක් තිස්සේ සරත් ෆොන්සේකාට ප්‍රතිකාර ලබාදීමට රැගෙන ආවේ නැත – අනෝමා ෆොන්සේකා

දින 2ක් පුරාවට සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු ප්‍රතිකාර ලබාදීමට රැගෙන ආවේ නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ නවලෝක  රෝහල වෙත පසුගිය දින දෙකෙහි  රැගෙනඒමට නියමිතව තිබුණ ද මෙතෙක් ඒ...