ලක්විජය බලාගාරය කාටවත් පවරන්නේ නෑ – චම්පික රණවක

පුත්තලම ලක්විජය ගල්අගුරු බලාගාරය වෙනත් සමාගමකට පැවරීමේ කිසිඳු සූදානමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි.පුත්තලම ලක්විජය ගල්අගුරු බලාගාර පරිශ‍්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා ඊයේ(24) මේ බව සදහන් කළේය. පුත්තලම ලක්විජය ගල් අගුරු බලාගාරය රජය විසින් පුද්ගලික සමාගමකට විකිණීමකට සුදානමක් පැවති බවට වූ රාවය හේතුවෙන් මහජනතාව මෙන්ම එහි සේවය කරන නිලධාරීන්ද පසුගිය …

Continue Reading

විදුලි සේවකයගේ හිඟ වැටුප් ලබන වසර මුලදී

විදුලි බල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, හිඟ වැටුප් ඉල්ලා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් ගෙන යන වෘත්තීය ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය හා ඉංජිනේරු හා වෙනත්  වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් අතර සාකච්ඡුාවක් පවත්වා තිබේ. එහිදී ලබන වසරේ ජනවාරි මාසයේ …

Continue Reading