Tag: පළාත් පාලන ජාතික මහ සමුළුව
ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදිය යුතු බවත්, එවැනි රටක් කිසිදු දිනක දියුණු වන්නේ නොමැති බවත්, එකමුතුකමින් ජයග‍්‍රහණය ලැබිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද සියලු දෙනාම පාහේ කතා කරන්නේ ලංකාවේ සුන්දරත්වය පිළිබඳවයි. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය දවසක...