ත්‍රස්තවාදය වැළැක්වීමට අවශ්‍ය වූවොත් අලුතින් නීති හඳුන්වා දීමට රජය පියවර ගන්නවා – ඇමති නිමල් සිරිපාල
- RSL
- September 7, 2011
- Uncategorized
- නිමල් සිරිපාල
- 0 Comments
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සභානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හදිසි නීතිය ඉවත් කළද ත්‍රස්‌තවාදය යළි හිස එසැවීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය වූවොත් අලුතින් නීති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවයි. එමෙන්ම තවදුරටත් ඔහු පැවසුවේ ජනතාවගේ හිතසුව පිණිස ජාතික ආරක්‍ෂාව ඉතා වැදගත්. එනිසා සමහර නීති එලෙසම පවත්වාගෙන …
Continue Reading