පුද්ගලික අංශයේ අවම වැටුපෙන් ජීවත්විය හැක්කේ දින 5යි – වෘත්තිය සංගමය

පුද්ගලික අංශයේ අවම වැටුපෙන් ජීවත්විය හැක්කේ දින 5යි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2009 හා 2010 වර්ශයන් සදහා නිකුත් කර ඇති ගෘහස්ථ ආදායම් හා වියදම් සමික්ෂණයේ දත්ත අනුව පුද්ගලික අංශයේ සේවකයකුට දැනට ලැබෙන අවම වැටුපෙන් ජිවත්විය හැක්කේ දින 5ක කාලයක්...