වාර්තාව ප්‍රසිද්ධ කරන තුරු ලංකා සංචාරය කල් දමනවා – නවනීතම් පිල්ලේ

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පිළිබද කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කරන තුරු සිය ශ්‍රි ලංකා සංචාරය කල් දමන බව මානව හිමිකම් පිළිබද එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් නවනීතම් පිල්ලේ මහත්මිය අවධාරණය කරන්නීය. ඇය පැවසුවේ, දැනට එම වාර්තාව ජනාධිපතිවරයා භාරයේ තිබෙන බවයි. නවීපිල්ලේ...