තරඟ නීති රීති උල්ලංඝනය කලා යැයි චන්දිමාල්ට දඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  දිනේෂ් චන්දිමාල්ට දඩ නියම කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ පාකිස්ථානය සමඟ පසුගියදා පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟයේදි තරඟ නීති රීති උල්ලංඝනය වන ලෙස හැසිරීම හේතුවෙනි. ශ්‍රී ලංකා පාකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් පසුගිය සිකුරාදා පැවැත්වුනු අතර, එහිදී පාකිස්ථානය කඩුලු 5ක ජයක් වාර්තා කළේය. එම තරඟයේදි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු …

Continue Reading