ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් – ජාතික හෙළ උරුමය
- RSL
- August 25, 2011
- Uncategorized
- ජාතික හෙළ උරුමය
- 0 Comments
ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් ඇතැයි ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය 2011-08-24 ශී‍්‍රස් යකුන් පිටුපස රට අස්ථාවර කිරීමේ සුක්‍ෂම මනෝ විද්‍යාත්මක මෙහෙයුමක්. ගෙවී ගිය සති කිහිපය තුළ ශී‍්‍රස් යකුන් භූතයින් මුල් කර ගනිමින් රට තුළ විශාල නොසන්සුන්තාවයක් හා කැළඹිලිකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත. ශී‍්‍රස් යකුන් මුල් කරගෙන ජනතාව …
Continue Reading