- Saturday
- December 21st, 2024
සමාජීය ගැටළු සඳහා වත්මන් ආණ්ඩුවට විසදුම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නොවැම්බර් 29 වෙනිදාට යෙදී තිබූ පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් ඊයේ(06) කොළඹ පැවති උත්සවයට සහභාගි වෙමින් අදහස් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාය. එදා පලස්තීනය අද...
ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකාර කණ්ඩායම “ජන අරගල ව්‍යාපාරය” නමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. මෙම ව්‍යාපාරය නිල වශයෙන් හඳුන්වාදීමේ රැලියක් මෙම 13 වැනිදා සවස 3ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන බව කැරැලිකාර කණ්ඩායම පවසයි. කෙසේ...
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත වෘත්තීය සමිතිවල සිටින පක්ෂ මතය සමග නොසිටින වෘත්තීය සමිගති නායකයින් එම තනතුරුවලින් ඉවත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සමාජවාදී කම්කරු සංගමයේ සභාපති කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසූයේ පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති පක්ෂ සාමාජිකත්වයට මෙන්ම සමස්ත...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත ඉදිරිපත් කළ අයවැය අපි හෙලා දකිනවා, ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන ප්‍රෝඩාකාරී අයවැය තුළ තරුණ විරැකියාවට උත්තර නෑ. උපාධිධාරීන් ගැන සඳහනක්වත් නෑ යනුවෙන් කිරිබත්ගොඩ දී අයවැයට විරෝධය පලකරමින් ජවිපෙ පැවැත්වූ උද්ඝෝෂණයකට එක්වෙමින් ප්රචාරක ලේකම් විජිත...