එජා සංවිධානයටත් සයිබර් ප්‍රහාරයක්

පසුගිය බදාදා දිනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් වන අතර එහි තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්‍රහාරකයින් විසින් සොරාගෙන...