ජනපති බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයට ඉන්දුනීසියාවට යයි

ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන IV වැනි බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය (The Bali Democracy Forum–BDF) ඇමැතීම සඳහා ඊයේ(07) පෙරවරුවේ දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා දූත පිරිස ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05.00ට පමණ ඉන්දුනීසියාවේ බාලි නූරා රායි (Bali Ngurah Rai) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූහ. ඉන්දුනීසියාවේ තරුණ හා ක‍්‍රීඩා කටයුතු අමාත්‍ය අන්දි මලරන්ගන් (Andi Mallarangeng) මහතා, බාලි …

Continue Reading