- Sunday
- March 16th, 2025
ආණ්ඩුවේ 'අවනීතියට' එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ...
දින 2ක් පුරාවට සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු ප්‍රතිකාර ලබාදීමට රැගෙන ආවේ නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ නවලෝක රෝහල වෙත පසුගිය දින දෙකෙහි රැගෙනඒමට නියමිතව තිබුණ ද මෙතෙක් ඒ...