මූල්‍ය ස්ථායිතාවට බැංකු නොවන මූල්‍ය අංශවල සංවර්ධනය අත්‍යාවශ්‍යයි – මහ බැංකු අධිපති

මූල්‍ය ස්ථායීතාව තහවුරු කිරීම සඳහා බැංකු නොවන මූල්‍ය අංශයේ තිරසාර සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණක් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. තිරසාර හා සංයුක්ත වර්ධනයක් සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන ප්‍රතිස්ථාපනය කිරීම තේමාවෙන් පැවැත්වුණු බැංකු නොවන...