පොහොට්ටු මොනරාගල මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..!
- Editor
- May 2, 2024
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරයි.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා පැමිණ එක්විය

