ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි
- RSL
- May 22, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, SLFP
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරු 06.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
රැස්වීම සඳහා සහභාගී වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සියලු සාමාජිකයින් වෙත දැනුම්දී ඇති බව සඳහන්ය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.