උත්සව සමයේ රට පුරා හොරට කිරයි…!
- Editor
- December 24, 2023
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- featured
- 0 Comments
උත්සව සමය හේතුවෙන් දිවයින පුරා සිදුකර වෙළෙඳපොළ වැටලීම් තුළින් ව්‍යාජ මිනුම් උපකරණ 2000කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා පැවසීය.
ව්‍යාජ මිනුම් උපකරණ පිළිබඳව 1902 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
උස්සව සමය අවසන් වනතුරු එම වැටලීම් අඛණ්ඩව සිදුකිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.

