සයිටම් විරෝධී වර්ජනයෙන් දුම්රිය ධාවනය ඇණහිටී; ල.දු.සේ. ක්‍රොන්තාත්කරුවන් කැඳවයි
ක්‍රොන්තාත් පදනම මත සිටින සියලූම දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද දින සේවයට වාර්තා කිරිම අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එලෙස සේවයට වාර්තා නොකරන දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බවයි දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ සදහන් කරයි.