හැම පවකටම එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුද..?
- RSL
- January 19, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Ravi Karunanayake, United National Party
- 0 Comments
අද සිදුවන හැම පවකටම එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුයැ’යි මතයක් සමාජ ගත කරමින් තිබෙන බවත්, අද මධ්‍යයට පවා මෙලෙස නිදහසේ ප්‍රශ්න කිරීමේ අවකාශය පවතින්නේ එක්සත් ජාතික පක්ෂය නිසා නොවේදැ’යි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මාධ්‍යවේදීන්ගෙන්ම ප්‍රශ්න කරමින් පවසා සිටියේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

