එක්නැළිගොඩ ඝාතනයට වෙබ් හිමිකරුවකු වන ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධ බවට හෙළිදරව්වක්! (Video)
- RSL
- December 11, 2017
- විශේෂාංග
- Mangala Samaraweera, prageeth eknaligoda, ruwan ferdinandez
- 0 Comments
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වෙබ් හිමිකරුවකු සහ මාෆියාකරුවකු ලෙස කුප්‍රකට රුවන් ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධයැයි ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර අනාවරණය කරයි.
බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හි පවත්වාගෙන යන ගුවන් විදුලි නාලිකාවක සිංහල වැඩ සටහනක් මෙහෙයවන කල්ප පල්ලියගුරු මහතා විසින් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මෙම චෝදනාව එල්ල කරන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ඔත්තුකරුවන්ගේ නම් ලැයිස්තුවේද රුවන් ෆර්ඩිනෑන්ස්ගේ නම තිබූ බවද එහිදී ඔහු අනාවරණය කරයි. අදාල වැඩ සටහනේ හඩ පටය පහතින් අසන්න.

