ජනතාව නිවෙස් වලින් එළියට බහින්න එපා! ආරක්ෂක අංශ ඉල්ලයි.. රජය ඇඳිරිනීතිය පනවන්න සූදානම්!
- RSL
- April 21, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
දිවයින පුරා අද(21) ප.ව 6.00 සිට හෙට(22) පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්රකාශ කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
එසේම තමන්ගේ පෞද්ගලික නිවසවලින් බැහැරට නොයන ලෙසට ආරක්ෂක අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

