රාම් නාත් කෝවින්ද් ඉන්දීය ජනාධිපතිධූරයට
- RSL
- July 21, 2017
- පුවත් සහ වාර්තා, විදේශීය
- news, reports
- 0 Comments
රාම්නාත් කෝවින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දියාවේ 14 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙයි.
විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ මීරා කුමාර් ය.
ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 4,896 දෙනෙකු සුදුසුකම් ලබා සිටියහ.
රාම්නාත් කෝවින් ලබන විසිහත් වනදා දිවුරුම් දීමට නියමිතයි.