ජනපති, කරු, රනිල් තීරණාත්මක අවසන් සාකච්ඡාව මේ මොහොතේ ඇරඹිණ..
- RSL
- February 18, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
පවතින දේශපාලන අර්බුදය විසඳීම වෙනුවෙන් වත්මන් අගමැතිධුරය දරණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊට අදාළ සිදුකෙරෙන අවසන් සාකච්ඡාව මේ වන විට ජනාධිපති නිල නිවසේදී සිදුවෙමින් පවතින බවට වාර්තාවේ. එය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය
මේ සඳහා ජනාධිපතිවරයා, වත්මන් අගමැතිවරයා සහ කථානායක කරු ජයසුරිය සහභාගී වන අතර මෙය අවසන් සාකච්ඡාව වනු ඇති බව සඳහන්.
