රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්රධානියා නොහොත් මිනීමරු ගහලයා ලෙස කුප්රකට ගෝඨාභය රාජපක්ෂ මේවන විටත් සිරගත නොවී කට්ටි පැනීමේ සූදුව සාර්ථකව සිදුකර ඇති අතර ඔහු ඉන් නොනැවතී මෙරට නීතිය සහ අධිකරණ පද්ධතියම හෑල්ලුවට පත් කරමින් උපක්රමශීලීව නඩු කල් දමාගැනීමේ සූක්ෂම මෙහෙයුමක් ගෝඨාභය විසින් සිදුකරමින් තිබේ. මේ සඳහා මිනීමරු ගෝඨා කේ.පී. නැව් ඇතුළු විවිධ මාර්ගවලින් කොල්ල කන ලද කළු සල්ලි සුදුකරමින් ඒවා විසිකරන බව පෙනීයයි.
මේ අනාවරණය ගෝඨාභය රාජපක්ෂ විසින් තමාට එරෙහිව ඇති නඩුවලින් කට්ටි පැනයෑමට ගසන අලුත් සැලැස්ම පිළිබඳවය.