ගෝඨා පැන්නූ බැසිල්ගේ කුමන්ත්රණය දිලිත් හෙලි කරයි…!
- Editor
- December 28, 2023
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එළවා දැමූයේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔහු රටේ ජනාධිපතිවරයා වීමට බව බව මවුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.
එහි ප්රතිඵලය ලෙස අවසානයේ රනිල් වික්රමසිංහ ජනාධිපතිවී පොදු ජන පෙරමුණ සහ ජාතිකවාදී කඳවුර විනාශයට පත්වුණු බවත් හෙතෙම කියා සිටී.
බැසිල් රාජපක්ෂගේ කුමන්ත්රණය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත්වූ පොහොට්ටුවේ සාමාජික පිරිසක් අද වන විට අනුර දිසානායක ප්රමුඛ ජාතික බණබලවේගය සමග එක්වී සිටින බවත් ඒ මහතා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

