තමා රජු යැයි සිතා රටේ ජනයා බත් කන ගොන්නු යැයි සිතමින් වැඩ කළ අයෙකු සිටි බව ඔබට මතකද?

Spread the love

මහජනතාව බත් කන ගොන්නු යැයි සිතු රටක තමා එහි රජ යැයි සිතා ක්‍රියාකළ ඒකාධිපති පාලකයෙක් මේ ශ්‍රී ලක්දිව පාලනය කොට උන්හිටි තැන් අහිමිව ගෙදර ගොස් අදට වසර 03ක් සපිරේ.

මේ එදා එම පාලකයා තම ප්‍රතිවාදී අපේක්ෂකයා පරාජයට පත්කිරීමට රටේ ජනතාව බත් කන ගොන්නු යැයි සිතමින් ඔවුන් මුලාකිරීමට කළ උප්පරවැට්ටි නොහොත් සිඟිති ආතල්ය.

මේ එම රජාට සීතාම්බරපට අන්දවමින් කල්ල මරේ දා ගත් මහා පණ්ඩිතරත්නය ලෙස පෙනී සිටි කුප්‍රකට ජැක් ඇන්ඩ් සන්ස් (Jack-Son නොහොත් Jack & Sons) හි අධිපතිවරයා බෙලිඅත්තේ ලොකු මල්ලීව ගෞතම බුද්ධ ශාසනයටත්, සුද්ධෝන පරපුරටත් සම්බන්ධ කළ අවස්ථාවයි.

මේ එම රජාගේ පනික්කියා ලෙස එදා මෙදා තුර කටයුතු කළ විමලේ ජනවාරි 08 ගැන පේන කියූ හැටියි.

මේ එවක එම රජාගේ පුත්‍රරත්නය වූත් හුජ්ජ කොල්ලෙකු වූ නාමල් ‘උඹලා හිටියත් එකයි, නැතත් එකයි’ කියමින් රටේ දුප්පත් අසරණ ජනතාවට දුන් පොර ටෝක් කථාවකි.