
දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (14) රාත්‍රී 9.00 සිට හෙට (15) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.
මේ අතර ගම්පහ පොලිස් කොට්ඨාසයට අද පස්වරු 7.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
නැවතත් වයඹ පළාතට බලපැවැත්වෙන ලෙසට අද පස්වරු 6 සිට හෙට(15) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවන බව ද පොලීසිය සඳහන් කරයි.
Loading...