- Saturday
- November 23rd, 2024
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ආසාදිතයින්ගෙන් ලබාගත් වෛරස නියැදි පරීක්ෂා කිරීමෙන්...
හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අප්‍රේල්...
අද (04) දින කොවිඩ්-19 ආසාදිතයින් 3398 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 199,242ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මේ අතර...
ලෝකය පුරා ව්‍යාප්ත කෝවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුළ මේ වන විට තෙවැනි රැල්ලක් ඇතිකර තිබේ. ඉතා සීඝ්‍රයෙන් රෝග ව්‍යාප්තිය සිදුවන මේ අවස්ථාවේ සපයාගත හැකි දත්ත මත පදන ම්ව, ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗲 𝗼𝗳 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗠𝗲𝘁𝗿𝗶𝗰 𝗮𝗻𝗱 𝗘𝘃𝗮𝗹𝘂𝗮𝘁𝗶𝗼𝗻 (𝗜𝗛𝗠𝗘) ආයතනය...
සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ Covid-19 වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය...
ඊයේ (25) අළුයම කාලයේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රෝගියා කොවිඩ්-19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 22.25ට නිකුත් කළ නිවේදනයක සදහන්...
අද (25) පස්වරු 21.30 වන විට දිවුලපිටිය සහ පෑලියගොඩ මාළු වෙළෙදපොළේ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 348 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ. ඒ අනුව මෙම පොකුරු දෙකෙන් මේ වන විට ආසාදිතයින්...
පෑලියගොඩ මත්සත්‍ය වෙළෙදපොළ ඇතුළු මත්ස්‍ය වෙළෙදපොළ කිහිපයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සමග මත්ස්‍ය පාරිභෝජනය සම්බන්ධයෙන් ජනතාව අතර දුර්මත පැතිර යන බවත් එම කටකතාවලට නොරැවටෙන ලෙසත් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ...
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (25) දින නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය මෙසේයි. අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ...
Loading posts...
All posts loaded
No more posts