FCIDය නාමල්ගේ ඩුබායි බැංකු ගිණුමෙන් බිලියන 272ක් සොයා ගනී! (විශේෂ)

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ කුප්‍රකට නාමල් රාජපක්ෂ විසින් බවට අනාවරණය කරගෙන තිබේ. මෙම මුදල මෙරට අයවැය පියවීමට තරම් ප්‍රමාණවත් වූ එකක් බවට අදහසක් පළකරන …

Continue Reading

Exclusive: මහින්ද කොළඹ ඉඩම් විදේශිකයින්ට සින්නක්කර විකුණු හැටි (ඔප්පු ගිවිසුම් සහිතයි)

මහා දේශප්‍රේමියෙකු සහ වීරයෙකු ලෙස පෙනීසිටින හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ තම පාලන කාලය තුළ අප මාතෲ භූමියේ ඉඩම් සින්නක්කර ඔප්පු මඟින් චීනය ඇතුළු විවිධ රටවල සමාගම්වලට විකුණූ බව ප්‍රසිද්ධ රහසකි. එලෙස මහින්ද රාජපක්ෂ විසින් තම අත්සනින්ම විකුණන ලද මිළ කළ නොහැකි සුප්‍රසිද්ධ ඉඩමකි. ඒ කොළඹ ගාලුමුවදොර පිටිය ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව පිහිටි හෙක්ටයාර් දෙකයි දශම හතරයි …

Continue Reading

බැඳුම්කර කොමිසම අවුල් කරන්න රාජපක්ෂලාගේ සහචරියක්! (විශේෂ)

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පත්කරන ලද ‘ජනාධිපති බැඳුම්කර විමර්ශන කොමිසම’ ට සාක්ෂි දීම සඳහා පෙරේදා(24) කැඳවන ලද සාක්ෂිකාරියක් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ සහචරියක් වන මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය ජනාධිපති බැඳුම්කර කොමිසම සමච්චලයට ලක්කරමින් එම විමර්ශනය නොමඟ යැවීම සඳහා සිදුකර ඇතිබවට මේ වන අනාවරණය වෙමින් තිබේ. බැඳුම්කර කොමිසමේ මුතුකුඩආරච්චිගේ …

Continue Reading

#1න්ම ගොඩයන්න ඕනිනම් ආණ්ඩුවේ බැංකුවකින් මේ වගේ ණයක් අරගන්න

මම හිතාගෙන හිටියෙ බැංකුවකින් ගෙයක් හදන්න ණයක් ගත්තොත් එක්කො මම හදන ඒ ගේ සහ ඉඩම බැංකුවට ඇපයට තියන්න ඕන,එහෙමත් නැත්නම් ඒ වටිනාකමට සරිලන වෙනත් දේපලක් බැංකුවට ඇප තියන්න ඕන කියල.බලාගෙන ගියාම ආණ්ඩුව මාර ෆ්ලෙක්සිබල් නේ. කිසිම ඇපයක් නැතිව මට බැංකු ණය දෙනවලු.මම ගේ හදල බැංකු ණය ගෙවාගන්න බැරිවුනොත් ආණ්ඩුවයි බැංකුවයි මමයි ට්‍රයි පාටි ඇග්‍රීමන්ට් එකක් ගහන්න පුළුවන්.මම ණය ගෙවනකම් ආණ්ඩුව …

Continue Reading

හොරු අල්ලන්න ආපු අයත් හොරු වෙලාද කියලා හිතෙනවා… – ජනාධිපති කියයි

මහජනතාවට පමණක්‌ නොව රජයේ මැති ඇමැතිවරුන්ට පවා ප්‍රශ්නයක්‌ වී ඇත්තේ “මේ ආණ්‌ඩුව මොකද කරන්නේ…” යන්නය. ඒ ප්‍රශ්නය ප්‍රශ්න ගණනාවක්‌ ඔස්‌සේ අසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පවත්වනු ලැබූ සාකච්ඡාවයි මේ. ප්‍රශ්නය – ජනාධිපතිතුමනි පසුගියදා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ පුවත් පත් සාකච්ඡාවේදී අනාවරණය වුණා, කැබිනට්‌ මණ්‌ඩලයේදී ඔබ විසින් ඇමැතිවරුන්ට දෝෂාරෝපණය කරන ලද බව. දූෂණ චෝදනා සෙවීම සඳහා වන …

Continue Reading

මහින්දවත් අන්දවපු, ඒකාබද්ධයත් ගිලගත්තු, පොලු සක්විතියෙක්.. (විශේෂ)

ඔහු නමින් එදිරිසිංහ ආරච්චිලාගේ අභීත උදයබණ්ඩාර එදිරිසිංහ. ඉපදුණේ 1979 මාර්තු මාසෙ 25 වෙනිදා. උපතින්ම ගෙදරට බරක් වෙච්චි මේ හාදයා ගියේ කුරුණෑගල මලියදේවෙට.ඒ කාලෙ ඉඳන් ගුරුවරු අතරේ බේධ ඇති කරලා, ගොට්ට අල්ලලා කොහොමින් කොහොම හරි පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක කමත් අරගත්තා.මෑන් කොච්චර ආඳෙක්ද කියනව නම් අප්පච්චි අන්තිම හුස්ම පොද හෙළනකල් ගෙට ගත්තෙ නෑ.ඒකට හේතුව තමයි මිනිහා ගෙදර තිවුණ අප්පච්චිට අයිති මෝටර් රථය …

Continue Reading

කුප්‍රකට ගෝඨා තමාගේ පැවැත්ම වෙනුවෙන් හිටපු හමුදා ප්‍රධානීන් පාවාදීම නිල වශයෙන් අරඹයි (Exclusive)

පැවති රාජපක්ෂ රෙජීමයේ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවට නම් දරා සිටින කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ තම ඉදිරි දේශපාලන අවශ්‍යතාවය මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන්, එවක තම අණ ක්‍රියාත්මක කළ හමුදාපති ඇතුළු හමුදා ප්‍රධානීන් අමු අමුවේ පාවාදීම සඳහා ඊයේ (10) සිට නිල වශයෙන් ආරම්භ කොට ඇත. ඒ අනුව හිටපු හමුදාපතිවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරියකුට එරෙහිව සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක …

Continue Reading

සංඝ භේදය නොහොත් රාජපක්ෂලාගේ ආනන්තරීය පාපකර්ම

පසුගිය රෙජීමය බලය පවත්වා ගැනීම සදහා භාවිතා කරන ලද ප්‍රධානතම හා අධිපතිවාදී න්‍යාය වනුයේ ආගම සහ සිංහල ජාතිකත්වයයි. එය දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කිරීමේදී රාජපක්ෂලා තරම් දක්ෂයන් මහවංශයේ කිසිදු යුගයක දැකිය නොහැක. සිංහල ජාතිකත්වය හා බුද්ධාගම දේශපාලනයට යොදා ගැනීමේදී ලංකාවේ කිසිදු රජවරයෙකුට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. අපේ යුගයේ සිංහල ජාතිකත්ව දේශපාලනයේ න්‍යායාචාර්යවරුන් වන දොස්තර ගුණදාස අමරසේකර හා මහාචාර්ය නලින්ද සිල්වා …

Continue Reading

සයිටම් ජාතික ප‍්‍රශ්නයක් වීම..

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන උසස් පෙළ සමතුන් සියල්ලටම එ් සඳහා පහසුකම් සැලසීමට අපේ විශ්වවිද්‍යාලවල ඉඩ කඩ ප‍්‍රමානවත් නැත. අපේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක එම පහසුකම නොමැත. විශේෂයෙන්ම පළමු වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපන පහසුකම් සපයන රටවල් වෙත්නම් එයද අතලොස්සකි. විශේෂයෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය නොමිලේ සැපයුමද උසස් අධ්‍යාපනය මුදලට විකිණීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. චීනය වැනි …

Continue Reading

අසිරිමත් ඇසළ පුන් පොහොය දිනය අදයි

අද ඇසළ පුනු පොහෝ දිනයයි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූ දිනය අදයි. ඇසළ පුර පොහෝ දිනය ලෝකයේ සම්‍යක් දර්ශනය පහළ වූ දිනය වනවා මතු නොව මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගය ලොවට දේශනා කළ දිනය ද වන්නේය. ඒමතු ද නොව දුකත්, දුකට හේතුවත්, නිර්වාණයත්, එය ලබාගන්නා පිළිවෙතත් ලොවට දේශනා කළ දිනය ඇසළ පුර පසළොස්වක පොහෝ …

Continue Reading