පෙරළිකාර සංශෝධනය සමඟ දේශපාලන පෙරළියක්!
“ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ රජයට පසුගිය වසර විස්ස තුළ දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක‍්‍රමය දුෂණයට හා මැර කි‍්‍රයාවලට පොළඹවන ප‍්‍රධාන උල්පතකි.” ”මනාප ක‍්‍රමය නිසා මැතිවරණය සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයන් හට සිදු වේ. මම මෙය සපුරා වෙනස් කරමි.” එහි පරමාර්ථය වන්නේ මනාප ක‍්‍රමය අවසන් කිරීම හා සෑම …
Continue Reading
පැනපු ගමන් ගෙවන්න එපා! උපාධිකඩ කාරයන්ගේ සැබෑ ඇත්ත..(විශේෂ)
අද අපේ රටේ හැම ප්‍රදේශයකම අධ්‍යාපන ආයතන ඇතුළු උපාධි කඩ වැහි වැසී ඇත. ඇත්තටම මෙම උපාධිකඩ වලින් ලබාදෙන උපාධිවල වටිනාකම කෙබඳුද..? ඔබ මෙසේ උපාධියක් ලබාගන්නට යන්නේ ඔබේ ඉදිරි අනාගතයත්, මුළු ජීවිතය කාලයේ ඉදිරි ගමනත් වෙනුවෙනි. ඒ සඳහා ඔබ ගෙවන්නේ ඔබේ අහිංසක දෙමාපියන් දහඩිය මහන්සියෙන් උපයා දුන් මිල මුදල්ය. ඔබ ඒ සඳහා කැප කරන්නේ ඔබේ වටිනා කාලය සහ අනාගතයයි. එය සෙල්ලමක් …
Continue Reading
මැතිවරණ කරලියේදී උණුසුම් වන එජාපයේ නායකත්ව අර්බුදය..
එක්සත් ජාතික පක්ෂය යනු අවිවාදිතවම ලංකාවේ දැවැන්තම පක්ෂයයි.එකී පක්ෂයේ වර්තමාන නායකයා මෙන්ම රටේ අග්‍රාමාත්‍යවරයාද වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.මෑත කාලීන එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය මැන බලන විට එක් පොදු සාධනීය ලක්ෂණයක් පක්ෂය තුල ඉස්මතුවී පෙණෙනු දක්නට ඇත.එනම් පක්ෂය තුල ඇති දැවෙන අර්බුදය වූ නායකත්වය සම්භන්ධයෙන් උඩුදුවන ගිණිජාලාවයි.මෙය අලු යට ඇති ගිණි පරිද්දෙන් හදිසියේම මතුවන්නේ පූර්ව මැතිවරණ සමය ඉලක්ක කරගෙන වීම විශේෂත්වයකි. …
Continue Reading
ශ්‍රී ලංකාවේ සිටි මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කථාව කරළියට
මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත. දෙන්නට නීතියක් ද නැත. මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි. ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2008 මාර්තු මස දී ය. ඔවුන් …
Continue Reading
Exclusive: ‘රට’ උඩු යටිකුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටු වාර්තාව මෙන්න
-
RSL
-
September 21, 2017
-
දේශපාලන, විශේෂාංග
-
New Constitution
-
0 Comments
වත්මන් යහපාලන රජයේ ප්‍රධාන මැතිවරණය පොරොන්දුවක් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුවට මත නව ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද(21) නිකුත් විය. රට උඩු යටිකුරු කරන වෙනස් කම් වලින් සමන්විත මෙම නව ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පහත දිගුවෙන් කියවීමේ හැකියාවේ ඔබට ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව
Continue Reading
ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාවත්, ආර්ථිකයත් ගොඩනැගීම අපේ අරමුණයි- ජනපති එක්සත් ජාතීන්ට කියයි
රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිළි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිතුමා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුථ ලෝකයේ සියලූ රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සදහන් කළේය. ජාතික සංහිදියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළේදි ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් සහ කෙටිකාලීන විසදුම් බලාපොරොත්තු වුවද වසර 30 කට ආසන්න කාලයක් …
Continue Reading
‘මොකද වුණේ..?’ හිලරි පොතක් ලියයි
-
RSL
-
September 19, 2017
-
විදේශීය, විශේෂාංග
-
0 Comments
‘ගැහැනියක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න එපා කියලා පියවරු, සැමියන්, රැකියාවේ නියුතු ගැහැනුන්ගේ හාම්පුතුන් සහ තරුණියන්ගේ පෙම්වතුන් කළ බලපෑම් නිසා අමෙරිකාවේ ගැහැනුන් පුදුමාකාර පීඩනයකට අහුවෙලයි හිටියේ.‘ පසුගිය වසරේ පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වූ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව හිලරි ක්ලිටන් ඊයේ පෙරේදා නිකුත් කළ සිය අලුත්ම පොතේ එසේ සඳහන් කරයි. ‘මොකද වුණේ…‘ නමින් පිටු 502කින් සමන්විත හිලරිගේ මේ අලුත්ම කෘතිය …
Continue Reading
සිවිල් සමාජය ‘එළියේ’ රෙදි ගලවයි
-
RSL
-
September 15, 2017
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා ආරම්භ කරන්නට යෙදුනු ‘එලිය’ නම් සංවිධානය ජනතාව රැවටීම සඳහා අටවා ගත් තවත් රාජපක්ෂ උප්පරවැට්ටියක් බව ‘පුරවැසි සංවිධාන එකමුතුව’ පවසයි. ඊයේ (14) මරදාන CSR ශාලාවේදී පුරවැසි සංවිධාන එකමුතුව කැඳවා තිබු මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරින. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරවැසි සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි මහතා, “මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කරපු, …
Continue Reading
වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් සාක්ෂියක්
පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා මත 2012 වසරේ නොවැම්බර් මස 10 වනදා සිදුකළ අමානූෂීය වැලිකඩ සංහාරයට වගකිව යුතු සහ එහි සැලසුම් ප්‍රධානියා ලෙස සැලකෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබේ. මේ එම ප්‍රකාශ සහ ඊට අදාළව සිදුකෙරෙන සුවිශේෂී අනාවරණයක් සම්බන්ධයෙන් වූ වාර්තා කරණයකි.
Continue Reading
ජනාධිපතිධුරය තව ටික කාලයකින් නැතිවෙනවා – ජනපති දියණිය කියයි
නෙක බාධක කම්කටොලු හමුවේ දිරිමත් බවින් විකසිතව ගලා ආ ඔහුගේ දිවිය, අතිශයින් ම සරල ය. අභියෝග හමුවේ නොසැළෙමින් රටේ පළමු පුරවැසියා ලෙස අභිසෙස් ලැබීමට තරම් භාග්‍යවන්තයකු වූ ඔහු පිළිබඳ තතු,’ජනාධිපති තාත්තා’ ලෙසින් සිය දියණියගේ පන්හිඳෙන් ලියැවී, මේ මස 15 වැනි දින උදෑසන 7.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විකසිත වේ. ළගන්නාසුලු බසින් කවියක් පරිද්දෙන් ලියැවුණු මේ කෘතිය පිළිබඳ, එම කෘතියේ …
Continue Reading