ලෝකය පුරා ගස් වලින් 1/3ක් වඳවීමේ තර්ජනයට ලක්වෙලා – නවතම පර්යේෂණයක් හෙළිකරයි
-
Editor
-
September 1, 2021
-
විමර්ශන
-
featured
-
0 Comments
ලන්ඩන්හි කියු හි උද්භිද උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තරය විසින් සිදුකළ නව තක්සේරුවකට අනුව ලෝකයේ ගස් විශේෂ වලින් අවම වශයෙන් 30% ක් වනයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටී. ඒවා ප්‍රසිද්ධ ඕක් සහ මැග්නෝලියා වල සිට නිවර්තන දැවමය ගස් දක්වා පුළුල් පරාසයක පවතී. විශේෂඥයන් පවසන්නේ ගස් විශේෂ 17,500 ක් අවදානමට ලක්ව ඇති බවයි. එය තර්ජනයට ලක්ව ඇති ක්ෂීරපායින්, පක්ෂීන්, උභයජීවීන් සහ උරගයින් මෙන් දෙගුණයකි. …
Continue Reading
වසර 10කට පසු ‘රතු දත්ත පොත‘ එළිදකී
ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා වෘක්ෂලතා පිළිබඳ රතු දත්ත පොත (Red Data Book) නව යාවත්කාලීන කිරීම් වසර 10කට පසු අවසන් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍යාංශය පැවසුවේ රතු දත්ත පොතක් ශ්‍රී ලංකාවේ අවසන් වරට ප්‍රකාශයට පත් කළේ 2012 දී බවයි. ‘පිළිගත් ක්‍රමය අනුව එය සෑම වසර පහකට වරක් එය සංස්කරණය කර යාවත්කාලීන කළ යුතුයි‘ පරිසර …
Continue Reading
එංගලන්තය ප්ලාස්ටික් දූෂණයට එරෙහිව නව නීති හදයි
“ප්ලාස්ටික් වලට එරෙහි යුද්ධය –war on plastic ” ලෙස හඳුන්වන ව්‍යාපෘතියේ එක් අංශයක් ලෙස ‘එක් වරක් පමණක් භාවිතා කරන‘ ප්ලාස්ටික් උපකරණ තහනම් කිරීමට එංගලන්තය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එක් වරක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, පිඟන් කෝප්ප සහ පොලිස්ටිරින් කෝප්ප තහනම් කිරීම එංගලන්තයේ සැලසුමයි. රජය පැවසුවේ මෙම පියවර කසළ අවම කිරීමට සහ සාගර වල ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු …
Continue Reading
කොවිඩ් ආසාදිත දරුවන්ට වැළදෙන මාරාන්තික රෝගයක්
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දරුවන් අතර Silent hypoxia නමැති ඉතා බරපතළ තත්ත්වයක් මතුවී තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසුවේය. විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා මේ බව හෙළි කළේ අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම රෝගී තත්ත්වය ‘නිහඬ මාරයෙකු‘ හැදින්වූ කිතුල්වත්ත මහතා කොරෝනා වෛරසය ආසදනය වූ දරුවෙකුට මෙම රෝගී තත්ත්වය මතුවිය …
Continue Reading
ඔබ සීනි අතහැර දැමුවහොත් ‘ඔබේ මොළයට’ කුමක් සිදුවේද ? – අලුත්ම හෙළිදරව්ව
ඔබේ ආහාර වේලෙහි මිහිරි දේ ඉහළ මට්ටමක තිබීම ඔබේ සෞඛ්‍යයට අහිතකර බව දන්නා නමුත් එය කපා හැරීම ද දුෂ්කර විය හැකිය. පසුගිය දශකය තුළ සීනි පරිභෝජනය (අවම වශයෙන් සංවර්ධිත රටවල) ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව දැන ගැනීම ඔබව පුදුමයට පත් කළ හැකිය. පසුගිය දශකය තුළ ‘කෙටෝ – keto වැනි අඩු කාබෝහයිඩ්‍රේට් ආහාරවල ජනප්‍රියත්වය වැඩි වීම, ආහාර සදහා වන අරුචිකම් සහ ජීවන රටාවන් …
Continue Reading
ලෝක යුද්ධ අවුළුවන ‘ජලය‘
පෙර නොවූ විරූ පරිදි වේලි තැනීම ඉහළ යාම සහ මහා ගංගා වල ජලය වගා බිම් සහ කර්මාන්තවලට යොමු කිරීම තවදුරටත් පිපාසය වැඩි කරන අතර ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ අවදානම වැඩි කරයි. ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ සිට සූම් හරහා මට කතා කරමින් අලි අල්-සද්ර් වතුර වීදුරුවක් බොන්න ටිකක් නැවතිණි. උත්ප්‍රාසය උපදවන අයුරින් ඔහු සිනහවක් පෑවේය. “මම ඉරාකය හැර යාමට පෙර …
Continue Reading
වී අලෙවි මණ්ඩලය මෙතැනින් කොතැනටද ?
වී අලෙවි මණ්ඩලයේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබද විශ්ලේෂණාත්මක විමසුමක් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු ද වන ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක ඩබ්. එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා සමඟ වී අලෙවි මණ්ඩලයේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ අප කළ සංවාදය මගින් ඔබගේ බොහෝ ගැටලුවලට නිසි පිළිතුරු ලැබෙනු ඇත. වර්තමානය වන විට වී අලෙවි මණ්ඩලය …
Continue Reading
වහාම දැඩි සංචාරණ සීමා නොපණවන්නේ නම් ‘ජනවාරි වන විට මරණ 30,000’ – ලෝක සෞඛ්‍ය සංවිධානය
මේ වසරේ මැයි මාසයේදී සිදු කළ ආකාරයට සති හතරක දැඩි තදබල මට්ටමේ සංචරණ සීමා ඉතාමත් ඉක්මනින් ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාවාසීන් 30,000 ක් පමණ පිරිසක් මරණයට පත්වීම වළක්වා ගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුවක් පවසයි. ඔවුන් මෙම තීරණයට එළඹී තිබෙන්නේ, “ශ්‍රී ලංකාවේ වර්තමාන COVID-19 තත්ත්වය සහ ඉදිරි ගමන” යන මැයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ …
Continue Reading
පූර්ණ එන්නත්කරණය සිදුකරන තුරු රට ආරක්‍ෂිත නෑ – මහාචාර්ය නීලිකා මලවිගේගෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ මේ වන විට දිනකට රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා රෝගය නිසා මරුමුවට පත්වන අතර ආසාදිතයන් සඛ්‍යාව 3000කට ආසන්න මට්ටමකට පත්වීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ සංචරණ සීමා නොපැනවුවහොත් පවතින තත්ත්වය මෙයට වඩා භයානක විය හැකි බවයි. ගුරුවරුන්ට හා අදාල පුද්ගලයින්ට එන්නත්කරනය අවසන්කර අගෝස්තු මස අග හෝ සැප්තැම්බර් මස මුල සතියේ සිට ක්‍රම ක්‍රමයෙන් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වූවත් මේ …
Continue Reading
කොළඹ පිහිටි වටිනා පෞරාණික ගොඩනැගිලිවලට මොකද වෙන්නේ?
-
Editor
-
August 9, 2021
-
විමර්ශන
-
feature
-
0 Comments
කොළඹ නගරයේ ඇති රජය සතු ඉතා වටිනා ඉඩම් චීනය ඇතුලු විවිධ විදේශීය සමාගම් වලට විකිණීමට රජය සැරසෙන බව මේ දිනවල මහත් කතාබහකට ලක්වී ඇති මාතෘකාවකි. මුලින්ම වාර්තා වූයේ කොළඹ වරාය නගරය ආසන්නයේ ඇති මෙම වටිනා ඉඩම් චීනයට විකිණීමට සැරසෙන බවකි. එහෙත් මේ වන විට එයින් සමහර ඉඩම් වලට වෙනත් විදේශ ආයෝජකයන්ගේ ද අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. මෙයින් නවතම …
Continue Reading