චීනයට එරෙහිව ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරය
-
Editor
-
February 23, 2022
-
මතවාද, විමර්ශන
-
featured
-
0 Comments
විශේෂයෙන්ම 1980 ගණන්වල සිය ආර්ථිකය විවෘත කිරීමෙන් පසු චීනය හමුදා බලයට අමතරව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික බලාගාරයක් ලෙසද නැගී සිටියේය. දකුණු චීන මුහුදේ (SCS), තායිවානයේ නිදහස පිළිබඳ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සහ ලඩාක්හි ඉන්දියාව සම්බන්ධයෙන් සිය කුඩා අසල්වැසියන්ට තර්ජනය කිරීමට පටන් ගන්නා තෙක් චීනය ගෞරවනීය ජාතියක් විය. චීන ක්‍රියා ඇනහිටිය හැකි නමුත් නැවැත්විය නොහැකි බව පෙනී ගියේය. නමුත් පසුව චීනයේ දුර්වලතා ඉස්මතු …
Continue Reading
දනින් වැටුණු රටක් නැගිටවූ මහරජු
“මහා විජයබාහු – අමරණීය නරපති” – කර්තෘ ආචාර්ය පී ජී පුංචිහේවා (පොතක් පිළිබඳ විමර්ශනයක්) මෙතෙක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබිය යුතු ගෞරවය නිසි ලෙස නොලැබුණු සිංහල රජෙකු වන්නේ නම් ඒ මහා විජයබාහුය. එක්සත් ශ්‍රී ලාංකිකත්වයක් ගොඩනැඟීමට ඉවහල් කරගත හැකි පරමාදර්ශී රජු ඔහුයි. දේශප්‍රේමීත්වය, වීරත්වය, අප්‍රතිහත ධෛර්ය, නිහතමානී බව, නායකත්වය, ජාතික සමගිය පිළිබඳ තිබු පුළුල් දැක්ම, රාජතාන්ත්‍රික විචක්ෂණභාවය සහ තවත් අපමණ ගුණාංග රැසක සම්පිණ්ඩනයක් වන ඒ චරිතය පිළිබඳව මෙතෙක් කෙරී ඇති …
Continue Reading
පකිස්තාන් බායිලා රටටම කුණු අල කවන හැටි
පාකිස්ථානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 40,000ක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී අද (10) දින සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත මෙම ගබඩා පරීක්ෂාවට ලක් කෙරිණි. එක් ගබඩාවක කාන්තාවන් යොදා ගෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු පාකිස්ථානයෙන් ගෙන්වන ලද අර්තාපල් …
Continue Reading
සිංහබාහු සහ විජය රජු සොයා ගිය වෛද්‍යවරයා ඉතිහාසය අලුතින් ලියයිද ?
ඔබ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සිද්ධිය ඔබ දකින්නේ කෙසේද? මා වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. මා පුහුණුව ලබා තිබෙන්නේ “විද්‍යා’ යැයි හැඳින්වෙන විෂය ධාරාවේ පමණයි. ඒ එසේ වුවත්, මා “කලා” යැයි හැඳින්වෙන විෂය ධාරාවේ විෂයයක් සම්බන්ධව රචනා කරන ලද පර්යේෂණ ග්‍රන්ථයකට, රාජ්‍ය …
Continue Reading
NMRA නීති අංශයේ ඉහළ නිලධාරිනියකගේ අක්‍රමිකතා ගැන අමාත්‍යාංශය ගොළු ඇයි ?
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීති අංශයේ ඉහළ නිලධාරිනියකගේ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කළත් මේ වන තෙක් අමාත්‍යාංශයේ පරීක්ෂණ කටයුතු සිදුකර නොමැති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති ආරංචිමාර්ග සදහන් කරයි. නීති අංශයේ කටයුතු කරමින් සිටින මෙම නිලධාරිනිය පසුගිය යහ පාලන ආණ්ඩු සමයේදී කොන්ත‍්‍රාක් පදනම මත සේවයට බැදී ඇති අතර එම කාලයේදී සිදුවූ යම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන්ද ඇයට විරුද්ධව චෝදනා එල්ලවී තිබෙන …
Continue Reading
‘අති බිහිසුණු කොවිඩ් වෛරසයක්’ ගැන WHO දැඩි අවධානය
NeoCov හි මිනිසුන්ට ඇති විය හැකි අනතුර තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව WHO පවසයි දකුණු අප්‍රිකාවේ වවුලන් අතර පැතිර යන කොරෝනා වයිරස් වර්ගයක් වන NeoCov වලින් මිනිසුන්ට සිදුවිය හැකි අනතුර වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. TASS ප්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වන ලද පරිදි, “අධ්‍යයනයෙන් අනාවරණය වූ වෛරසය මිනිසුන්ට අවදානමක් ඇති කරයිද යන්න වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය වනු ඇත” …
Continue Reading
ලන්ඩන් FT.com සමග ‘IMF ගැන බැසිල් කළ හෙළිදරව්ව‘
-
Editor
-
January 28, 2022
-
විමර්ශන
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වැඩපිළිවෙලක් ගැන කල්පනා කරමින් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලන්ඩනයේ Financial Times (FT.com) සමග පවසා ඇතැයි වාර්තා වේ. “අපට ආපසු ගෙවීමට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර තිබෙනවා. එබැවින් අපි ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපට ණය හිමියන් සිටින අතර ඔවුන්ගේ ණය ගෙවීමට අපට සිදු වෙනවා. එබැවින් …
Continue Reading
ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට
මේ වසරේ ජනවාරි මස මේ දක්වා ඩෙංගු රෝගීන් 6923 ක් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වී තිබේ. 2021 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,925 කි. එම වසරේ දෙසැම්බර් මස රෝගීන් සංඛ්‍යාව 8966 කි. මේ අනුව බලන විට ජනවාරි මස ඩෙංගු රෝගීන් සංඛාව ඉතා ඉහළ මට්ටමක පවතී. රෝගීන්ගෙන් 53.4% ක් ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහජන …
Continue Reading
ආනයනික සිමෙන්තිවල ප්‍රමිතිය පිළිබද කිසිදු පරීක්ෂණයක් නෑ – NCASL පවසයි
මෙරටට ආනයනය කිරීමේදී සිමෙන්තිවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) පවසයි. ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් සිමෙන්ති ආනයනය කරන නමුත් ආනයනය කරන ලද සිමෙන්ති දැඩි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවන බව පවසන එම සංගමය සිමෙන්ති තොග ගොඩබෑමට පෙර තත්ත්ව පරීක්ෂාවක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳ වාර්තාවක් පෙන්වන ලෙස වගකිවයුතු බලධාරීන්ට …
Continue Reading
විදුලි අර්බුදය ගැන විදුලි විශේෂඥයින් කළ බිහිසුණු හෙළිදරව්ව
රට තුළ ගොඩනැගෙන බොහෝ අර්බුද මෙන්ම විදුලි අර්බුදය ද ආණ්ඩුවේ අදූරදර්ශී තීන්දු නිසා ඇතිවූ අර්බුදයන් බව 43 සේනාංකය ඉංජිනේරු සංසදය පවසයි. අද (ජනවාරි 25) පැවැති මාධ්‍ය හමුවකට එක් වූ 43 සේනාංක ඉංජිනේරු සංසදයේ කැඳවුම්කරු ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පාලකයන් මේ වන විට එක් අර්බුදයක් වසාගැනීම සඳහා තවත් අර්බුදයක් ගොඩ ගසන මට්ටමට පැමිණ ඇති බවය. “මේ අර්බුදය විසඳගන්න ක්‍රම …
Continue Reading