මට ලක්ෂ 25ක මාසික වැටුපක් ලැබෙන කතාව අසත්‍යක් – මහ බැංකු අධිපති

මහ බැංකු අධිපතිවරයා ලෙස තමන් රුපියල් ලක්ෂ 25ක මාසික වැටුපක් ලබා ගන්නා බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවට වන චෝදනාවද කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි. මහ බැංකු අධිපති වශයෙන් තමාට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 4 ක පමණ වැටුපක් …

Continue Reading

සංචාරක වීසා මත රැකියා සඳහා විදෙස්ගත වීම පාලනය කිරීමට ගත යුතු විසඳුම් ගැන අධ්‍යයනයක්

සංචාරක වීසා මත රැකියා සඳහා ඩුබායි රාජ්‍ය වෙත 5000 ක පමණ ප්‍රමාණයක් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. ඒ අනුව නිවැරදි ක්‍රම අනුගමනය කරමින් විදෙස් රැකියා සඳහා යොමුවන ලෙසයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. සංචාරක වීසා මත රැකියා සඳහා විදෙස්ගත වීම පාලනය කිරීමට ගත යුතු විසඳුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් …

Continue Reading

මුදල් සොරකම් කරන කණ්ඩායමක සිව්දෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විවිධ පුද්ගලයින් රවටා මුදල් සොරකම් කරන ලද කණ්ඩායමක සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට ශ්‍රි ලංකා රුපියල්වලට ඩොලර් මාරුකර දෙන බව පවසමින් සහ විවිධ වාහනවල අමතර කොටස් අඩු මුදලට ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඒ සඳහා විවිධ …

Continue Reading

මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද ශ්‍රී ලංකාවට දිස්වෙයි

මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස අනෙකුත් රටවල් වලට දිස් වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. ඒ අනුව පස්වරු 5.48 සිට 6.19 වනතෙක් විනාඩි 31 ක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස එය ශ්‍රී ලංකාවේ …

Continue Reading

පොහොර නැවේ කෝටි 138 නිලධාරින්ට ගෙවන්න වෙයි

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් ( චීන පොහොර නැව) වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් ( ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩුවූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත. එසේම නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම …

Continue Reading

බිම්ස්ටෙක් – අංශ හතක සහයෝගිතාව

බෙංගාල බොක්ක බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව, එහි කෙටි නාමය වන බිම්ස්ටෙක් මගින් වඩාත් හොඳින් හඳුන්වනු ලබන අතර, 1985 දී සාර්ක් (SAARC) ආරම්භ කර වසර 12 කට පසු 1997 දී පිහිටුවන ලදී. සාර්ක් නිද්‍රාශීලී වී ඇති අතර බිම්ස්ටෙක් තවමත් තමන්ට හිමිකම් කිව හැකි සංවිධානයක් ලෙස ස්ථානගත වීමට අරගල කරමින් සිටී. බෙංගාල බොක්ක (BoB) කලාපයේ සහ ඉන්දියාවේ “නැගෙනහිර පනත” ප්‍රතිපත්තියේ …

Continue Reading

ඖෂධ නියාමන අධිකාරිය සුද්ද කරන්න ඇමැති සැරසේ

ජාතික ඖෂධ නියාමන ජාතික අධිකාරියේ සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ විශේෂ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වහාම විභාග කරන ලෙසටද ඔහු නියෝග කර ඇත. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ නීති නිලධාරිනිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණක් ආරම්භ කර තිබේ. ඖෂධ සමාගම් සහ ඖෂධ ලියාපදිංචියේදී සිදුවූ බව කියන …

Continue Reading

මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද?

මේ වන විට යුක්රේනයෙන් පැමිණෙන වාර්තාවන්ගෙන් කියැවෙන්නේ රුසියානු හමුදාවන් කියෙව් අගනුවර තුළට ඇතුළුවී, එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගතව සිටිනබව යි. මේ ජනවාසික ප්‍රදේශය කියෙව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 9ක් උතුරින් පිහිටා තිබේ. අද (පෙබ. 25) එරට වේලාවෙන් පෙරවරු 10ට ස්වල්ප මොහොතකට පෙර යුක්රේනයේ, ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ සතුරු රුසියානු ක්‍රියාකාරීන් එම …

Continue Reading

ලක්ෂ 120 පැන්නූ විදුලි බිල ඇමැති කෙහෙළියගේ – ටිල්වින් සිල්වා හෙළි කරයි

අද (24) පැවැතිමාධ්‍ය හමුවකදී රුපියල් ලක්ෂ එකසිය විස්සක විදුලි බිලකට පොලු තබා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හෙළි කළේය.

Continue Reading

‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයකට ආණ්ඩුවෙන් සැලසුම්‘ – 43 සේනාංකය

කෘෂිකර්මය, බලශක්තිය, මහාමාර්ග සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර මුහුණ පානා ගැටළු පිළිබද කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුව ‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයක් මහාමාර්ග අමාත්‍යාංශය හරහා සිදු කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව 43 සේනාංකය පවසයි. අද (23) පැවැති මාධ්‍ය හමුවක දී මෙම අනාවරණය සිදුවිය. මේ මාධ්‍ය හමුවට එක් වූ 43 සේනාංක සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා සඳහන් කළේ රටේ …

Continue Reading