ඉන්දියාව, කිර්ගිස් ජනරජය ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමට මාර්ග සාකච්ඡා කරයි.
-
Editor
-
November 15, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව සහ කිර්ගිස් ජනරජය අතර 12 වැනි විදේශ කාර්යාල උපදේශන වටය සඳුදා බිෂ්කෙක් හි පැවැත් විණ. මෙහිදි වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමේ ක්‍රම පිළිබඳව ඔවූන් සාකච්ඡා කළහ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව දෙපාර්ශවය දේශපාලන, ආර්ථික, වාණිජ, ආරක්ෂක, සංවර්ධන හවුල්කාරිත්වය, ධාරිතා ගොඩනැගීම, අධ්‍යාපනය, කොන්සියුලර් කටයුතු, සංස්කෘතික සහයෝගීතාව සහ සම්බන්ධතා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ඔවුන්ගේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව විදේශ කාර්යාල උපදේශන අතරතුර, පුළුල් …
Continue Reading
බාලි G20 සමුළුව: ගෝලීය වර්ධනය සඳහා ඉන්දියාවේ බලශක්ති සුරක්ෂිතභාවය වැදගත් බව ඉන්දීය අගමැති මෝදි පවසයි.
-
Editor
-
November 15, 2022
-
විදේශීය
-
0 Comments
යුක්රේනයේ පවතින අඛණ්ඩ ගැටුම් පසුබිමක පැවති බාලි ජී 20 සමුළුව අමතමින් ඉන්දීය අගමැති මෝදි පෙන්වා දුන්නේ ගෝලීය වර්ධනය සඳහා ඉන්දියාවේ බලශක්ති සුරක්‍ෂිතතාව වැදගත් බවයි. එමෙන්ම ඔහු බලශක්ති සැපයුම සීමා කිරීමට එරෙහිව සිය දැඩි ස්ථාවරය ද ඉදිරිපත් කළේය. ඉන්දීය අගමැති මෝදි වැඩිදුරටත් කියා සිටියේ බලශක්ති වෙළඳපොලේ ස්ථාවරත්වය සහතික කළ යුතු බවයි. ඉන්දියාවේ බලශක්ති සුරක්ෂිතභාවය ගෝලීය වර්ධනය සඳහා ද වැදගත් වේ, එය …
Continue Reading
ඉන්දියාව සහ ෆින්ලන්තය ඩිජිටල් අධ්‍යාපනය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සහයෝගිතාව වර්ධනයට මුල පුරයි.
-
Editor
-
November 14, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව සහ ෆින්ලන්තය ඔවුන්ගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව නව තලයකට ගෙන යාමට සහ අනාගත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙහි ඩිජිටල් හවුල්කාරිත්වය, අනාගත ජංගම තාක්ෂණයන් සහ ඩිජිටල් අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල ඔවුන්ගේ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට තීරණය කර ඇත. පොදු අවශ්‍යතා පිළිබඳ කරුණු සම්බන්ධයෙන් විධිමත් සහයෝගීතා ක්‍රියාකාරී කණ්ඩායම් පිහිටුවීම ද ජාතීන් දෙක විසින් අවධාරණය කරන ලදී. ඉන්දියාවේ මධ්‍යම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ජිතේන්ද්‍ර සිං සහ ෆින්ලන්තයේ …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි ජී 20 සමුළුවේදී ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලෝක නායකයන් සමඟ සාකච්ඡා කරණු ඇත.
-
Editor
-
November 14, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දුනීසියාවේ බාලිහි නොවැම්බර් 14-16 දක්වා පැවැත්වෙන 17 වැනි ජී 20 නායක සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනෙකුත් ලෝක නායකයින් සමඟ ආහාර සහ බලශක්ති සුරක්ෂිතභාවය ඇතුළු ගෝලීය ගැටළු පිළිබඳව පුළුල් සාකච්ඡා පවත්වනු ඇත. නොවැම්බර් 14-16 දක්වා පැවැත්වෙන 17 වැනි ජී 20 නායක සමුළුවට සහභාගී වීමට පෙර ඔහුගේ පිටත්වීමේ ප්‍රකාශයේ දී අගමැති මෝදි පැවසුවේ, “බාලි සමුළුව අතරතුර, ගෝලීය අවධානයට ලක්වන ප්‍රධාන කරුණු …
Continue Reading
ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් කාම්බෝජයේ පැවැත්වෙන 17 වන නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගී වේ.
-
Editor
-
November 13, 2022
-
විදේශීය
-
0 Comments
කාම්බෝජයේ නොම් පෙන් හි පැවති 17 වන නැගෙනහිර ආසියානු සමුළුවට ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සහභාගී විය. එහිදී ගෝලීය වශයෙන් අවධනෙවයට ලක්ව ඇති ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය. ඉන්දියාවේ උප ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය මංගල විදේශ සංචාරයේ යෙදී සිටින ධන්කර්, 2023 වසරේ ජාත්‍යන්තර මෙනේරි වසර සඳහා නැඟෙනහිර ආසියානු සංගමයේ සාමාජිකයින්ගේ පූර්ණ දායකත්වය මෙහිදි ඉල්ලා …
Continue Reading
මහාරාෂ්ට්‍ර නීති සම්පාදකයින් ඉදිරියේ ඉන්දීය බටහිර නාවික විධානය සිය මෙහෙයුම් හැකියාවන් ප්‍රදර්ශනය කරයි.
-
Editor
-
November 12, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය බටහිර නාවික විධානය විසින් බ්‍රහස්පතින්දා මුම්බායි වෙරළට ඔබ්බෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මන්ත්‍රීවරුන්, ව්‍යාවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ රජයේ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද ‘ඩේ ඇට් සී’ උත්සවයේදී එහි මෙහෙයුම් හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මෙම මුලපිරීම සම්බන්ධයෙන් පැවසූයේ මෙම ක්‍රියාකාරකම විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රාන්තවල, සමාජයේ සෑම තරාතිරමකම ජනතාව අතර වැඩි සාගර විඥානයක් ඇති කිරීමේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දැක්මට අනුකූල …
Continue Reading
ජනාධිපති බිඩෙන් සහ අගමැති මෝදි අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ඵලදායී බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක පවසයි.
-
Editor
-
November 12, 2022
-
විදේශීය
-
0 Comments
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සබඳතාව ඵලදායී හා අතිශයින්ම ප්‍රායෝගික බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් විස්තර කර ඇත.ඔහු මේ බව පැවසූයේ බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ජී-20 සමුළුවට සමගාමීව ද්විපාර්ශ්වික රැස්වීමකට පෙර මෙම ප්‍රකාශය එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක විසින් නිකුත් කළේය. ඔහු වැඩිදුරටත් …
Continue Reading
කටාර්හි රඳවාගෙන සිටින හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයන් ගැන ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
-
Editor
-
November 11, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ කටාර් බලධාරීන් විසින් කටාර්හි දින 70 කට වැඩි කාලයක් රඳවාගෙන සිටින ඉන්දීය ජාතිකයන් අට දෙනෙකුගේ පවුල් සමඟ ඉන්දියාව නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයක සේවය කරන හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ . ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසුවේ නව දිල්ලිය සහ දෝහා අතර …
Continue Reading
ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් හරි කුමාර් ජපානයේ බහුපාර්ශ්වික කටයුතු මාලාවකට සහභාගී වේ.
-
Editor
-
November 11, 2022
-
විදේශීය
-
0 Comments
2022 නොවැම්බර් 5 සිට නොවැම්බර් 9 දක්වා ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ජපානයේ සංචාරයක නිරත විය. සිය සංචාරය අතරතුර ඔහු බහුපාර්ශ්වික ක්‍රියාකාරකම් මාලාවකට සහභාගී විය. මිත්‍රශීලී විදේශ රටවල් කිහිපයක නියෝජිත ප්‍රධානීන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව ඔහුට හිමිවිය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ එක් එක් රටවල් සමඟ අඛණ්ඩව ක්‍රියාත්මක වන ආරක්ෂක සහයෝගීතාවයේ ප්‍රගතිය සහ සමුද්‍රීය …
Continue Reading
බංග්ලාදේශය IMF සමඟ ඩොලර් බිලියන 4.5 ක කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්
-
Editor
-
November 11, 2022
-
විදේශීය
-
0 Comments
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආධාර වැඩසටහනක් වෙනුවෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙය මාස 42 ක කාර්යමණ්ඩල එකඟතාවයක් බවත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි සඳහන් වන්නේ.
Continue Reading