කකාඩු-2022 බහුජාතික නාවික අභ්‍යාසය සඳහා සහභාගී වන අයි.එන්.එස් සත්පුර, P8Iගුවන් යානා සමුද්‍ර මුර සංචාර සිදුකරයි.
-
Editor
-
September 14, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියානු නාවික හමුදාව විසින් දේශීයව නිර්මාණය කර ගොඩනගා ඇති ස්ටෙල්ත් නෞකාව වන අයි.එන්.එස් සත්පුර සහ P8I සමුද්‍රීය මුර සංචාර ගුවන් යානයක් සඳුදා සැප්තැම්බර් 12 ඕස්ට්‍රේලියාවේ ඩාවින් වරාය වෙත ළඟා විය. ඔවුන් රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද කකාඩු–2022 ජාත්‍යන්තර අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියා පැමිණ ඇත. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේ මෙම අභ්‍යාසයට ඉන්දීය නාවික හමුදාවේ සහභාගී …
Continue Reading
ඉන්දියාව යුක්රේනයට ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළත් මානුෂීය ආධාර 12 වැනි තොගය නැව්ගත කරයි.
-
Editor
-
September 13, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව සඳුදා 12 වන මානුෂීය සැපයුම් තොගය යුක්‍රේනයට භාර දුන්නේය. රුසියාව සමඟ පවතින ගැටුමේදී යුක්රේනයේ ජනතාවට උපකාර කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මෙම ආධාර තොගය යුරෝපීය රටට භාර දී ඇත. කියෙව්හි ඉන්දීය තානාපති කාර්යාලය පැවසූයේ ආධාර තොගය අත්‍යාවශ්‍ය ඖෂධ සහ රක්තපාත වෙළුම් පටි ඇතුළු වෛද්‍ය උපකරණ වලින් මෙම තොගය සමන්විත වූ බවයි. මෙම මානුෂීය ආධාර තොගය යුක්‍රේනයේ ඉන්දීය තානාපති හර්ෂ් …
Continue Reading
ඉන්දියාව 2023 සැප්තැම්බර් මාසයේදී ජී-20 නායක සමුළුවට සත්කාරකත්වය දරයි.
-
Editor
-
September 13, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා නිවේදනය කළේ ජී-20 රාජ්‍ය නායකයින්ගේ සමුළුව 2023 සැප්තැම්බර් 9 සහ 10 යන දිනවල ඉන්දියාවේ සභාපතිත්වය යටතේ නවදිල්ලියේදී පවත්වනු ඇති බවයි. ඉන්දියාව විසින් ජී-20 හි සභාපතිත්වය 2022 දෙසැම්බර් 1 සිට 2023 නොවැම්බර් 30 දක්වා වසරක කාලයක් සඳහා භාර ගන්නා අතර මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට රට පුරා රැස්වීම් 200 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සෞදි අරාබියේ පළමු සංචාරයේදී ඔටුන්න හිමි කුමරු සහ විදේශ අමාත්‍යවරයා හමුවෙයි.
-
Editor
-
September 12, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඉරිදා සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් අල් සෞද් කුමරු ජෙඩාහිදී හමුවීය. එහිදී ඉන්දියාව සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ඔහු දැනුවත් කළේය. මෙම හමුව පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පැවසීය. එස් ජයශංකර් සෙනසුරාදා දින සෞදි විදේශ කටයුතු අමාත්‍ය …
Continue Reading
ප්‍රංශ විදේශ ඇමතිනී කැතරින් කොලොනා ඉන්දියාවේ සංචාරය කරයි.
-
Editor
-
September 12, 2022
-
විදේශීය
-
0 Comments
ප්‍රංශයේ විදේශ කටයුතු සහ යුරෝපය භාර කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරින් කොලොනා මේ සතියේ ඉන්දියාවට පැමිණේ. ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය කැතරින් කොලොනාගේ පළමු ඉන්දීය නිල සංචාරය මෙය වේ.අඟහරුවාදා ආරම්භ වන මෙම සංචාරයේදී ඇය කර්මාන්ත ප්‍රධානීන් හමුවීමට ද නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ …
Continue Reading
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රැස්වීමට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති මෝදි ලබන සතියේ සමර්කන්ඩ් වෙත යාමට නියමිතය.
-
Editor
-
September 12, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමට සහභාගි වීම සඳහා උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් වෙත සැප්තැම්බර් 15-16 යන දෙදින සංචාරයක නිරත වන බවයි. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට ටර්ක්මෙනිස්තානයේ ජනාධිපති,ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයින්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ හි මහලේකම්,නිරීක්ෂක රාජ්‍යයන්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ කලාපීය ත්‍රස්ත විරෝධී …
Continue Reading
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ නෝර්වීජියානු අගමැති ජොනස් ගාර් ස්ටෝර් සමඟ දේශගුණික මූල්‍යකරණයේ නව මුල පිරීම් පිළිබඳව සාකච්ඡා කරය
-
Editor
-
September 11, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අගමැති කාර්යාලය පැවසූයේ නෝර්වේ අගමැති ජොනස් ගාර් ස්ටෝර් සමග ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිකුරාදා දුරකථන සංවාදයක නිරත වූ බවයි. එහිදී දෙරටේ නායකයන් දේශගුණ මූල්‍ය පිළිබඳ නව මුල පිරීම් සාකච්ඡා කර ඇත. ඉන්දීය අගමැති කාර්යාලය පැවසූයේ නායකයින් විසින් අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර කරුණු හා සංවර්ධනය වෙමින් පවතින රටවල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා දේශගුණික මූල්‍ය බලමුලු ගැන්වීමේ මුලපිරීම් පිළිබඳව …
Continue Reading
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඉන්දියාව “ගෞරවයේ සලකුණක්” ලෙස එක්දින රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි.
-
Editor
-
September 11, 2022
-
විදේශීය
-
0 Comments
එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් රජකම් කළ දෙවන එලිසබෙත් රැජින 96 වන වියේදී බ්‍රහස්පතින්දා ස්කොට්ලන්තයේදී අභාවප්‍රාප්ත විය.දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ඇයට ගෞරවයක් ලෙස සැප්තැම්බර් 11 වන දින ඉන්දියාව නිල ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළේය. මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ එක්සත් රාජධානියේ දෙවන එලිසබෙත් රැජින 2022 සැප්තැම්බර් 8 වන දින අභාවප්‍රාප්ත විය. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ අභාවප්‍රාප්ත ප්‍රභූවරියට ගෞරව දැක්වීමක් …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් හෙට සිට සෞදි අරාබියේ සංචාරයක නිරත වෙයි.
-
Editor
-
September 9, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සැප්තැම්බර් 10 සිට 12 දක්වා සෞදි අරාබියේ සංචාරය කරනු ඇත. මෙය ඔහුගේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස එරටට සිදු කරන පළමු සංචාරය යි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ ඔහු සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සමග දේශපාලන, ආරක්ෂාව, සමාජ සහ සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ කමිටුවේ මංගල අමාත්‍ය රැස්වීමේ සම …
Continue Reading
ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ විස්තීරණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කිරීමට.
-
Editor
-
September 9, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ විස්තීරණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයේ විෂය පථය සහ අන්තර්ගතය පුළුල් කිරීමට තීරණය කර ඇත. 2+2 අන්තර් වාර රැස්වීමේදී සහ සතිය තුළ නවදිල්ලියේ පැවති ඉන්දියා-ඇමරිකා සමුද්‍ර ආරක්ෂක සංවාදයේදී මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන පැතිකඩ සාකච්ඡා කරන ලදී. දකුණු ආසියාව, ඉන්දීය සාගර කලාපය සහ ඉන්දු පැසිෆික් කලාපයට අදාළ කලාපීය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම සංවාදවලදී නිලධාරීන්ට අවස්ථාව හිමි විය. …
Continue Reading