ලංකාවේ වැඩියෙන්ම බැණුම් අහන ආයතන දෙක

මාධ්‍ය මගේ හාට්‌ එක වගෙයි. මෙවර හදිසි ආපදා අවස්‌ථාවේදී මාධ්‍යවේදීන් අනර්ඝ සේවයක්‌ කළා. මට වචන නැහැ කියන්න මෙවර ආපදා තත්ත්වය ඇති වීමට පෙර පූර්ව දැනුම් දීම් මාධ්‍ය මගින් හරියටම කළ අතර විශේෂයෙන් ධීවර ජනතාව දැනුවත් කිරීම මත ජීවිත හානි අවම කර ගැනීමට හැකි වූයේ යෑයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්‍ෂම කිරීම සහ …

Continue Reading

බැසිල් සර්ට ප්‍රසන්නගේ නෝනා ඇඹුල අරන් ගිහින්

“2015 ජනවාරි 09 ඔබට මතක ඇති. අපි අවංකවම දුක් උනා. ඒ මහින්ද මහත්තයා පැරදිච්ච නිසා. ඒ දුක ගම්පහ ප්‍රසන්න රණතුංගටත් දැනිලා තිබ්බා. ” බැසිල් සර් කොහොම ඉන්නවා ඇද්ද, අපි යමු කෑම ටිකක් හදාගෙන බැසිල් සර්ලගේ ගෙදර” ප්‍රසන්න රණතුංගගේ බිරිද එහෙම කියලා කෑම හදාගෙන බැසිල්ගේ ගෙදර ගියා. බැසිල් ඒ වෙනකොට හිනා වෙවී මිස්ටර් බීන්ගේ චිත්‍රපටයක් බලනවලු. ප්‍රසන්නටයි එයාගේ බිරිදටයි මේ සීන් …

Continue Reading

දුම්රිය වර්ජකයන්ට දුන් කාලය අද දවල් 12න් ඉවරයි. නාවොත් රැකියාවෙන් දොට්‌ට

අද (11 වැනිදා) දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉල්ලීම් කිහිපයක්‌ මුල්කරගෙන ඉකුත් 07 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට සහාය දක්‌වමින් දුම්රිය නියාමකවරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්‌ථානාධිපතිවරු ද වර්ජනයට එක්‌ව සිටිති. අදාළ ඉල්ලීම සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති 12 …

Continue Reading

සා.පෙළ විෂයයන් හයක් කිරිමට අවධානය- ඇමති අකිල කියයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිර්දේශිත අනිවාර්ය විෂයයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයයන් 6 කට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ දරුවන්ගේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙම වෙනස්කම් සිදු කරන බවයි. ජාතික සුරක්ෂා සිසු රක්ෂාවරණ දිනය නිමිත්තෙන් නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඊයේ (07) පැවති ජාතික උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. …

Continue Reading

ශ්‍රී ලංකාව තුල සුන්නත් කිරීම තහනම් කරයි!

ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. රටේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මෙම සම්ප්‍රදායට එරෙහිව මතයක් ගොඩ නඟමින් …

Continue Reading

කොළේ ඉරාගෙන,ඇගේ හලාගෙන,අඬාගෙන එන්න එපා!- මෙය කා හට කියන ලද්දක් ද..? (වීඩියෝ)

කොළේ ඉරාගෙන ඇගේ හලාගෙන අඬාගෙන එන්න එපා! මෙය කවුරුන් ඉලක්ක කොට කියන ලද්දක් ද..? (වීඩියෝ) වඩාත් නිවැරදි පිළිතුර කමෙන්ට් කරන්න.. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ……….. (01.මහින්ද රාජපක්ෂ / 02. සුජීව සේනසිංහ / 03. එක්සත් ජාතික පක්ෂය / 04. ෆයිසර් මුස්තාෆා / 05. ගෝඨාභය රාජපක්ෂ ) ඉලක්ක කොට කියන ලද්දකි.

Continue Reading

සුජීව-නාමල් පාර්ලිමේන්තුවේදි ඇවිලෙති (වීඩියෝ)

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා අතර ඊයේ (16 වැනිදා) පාර්ලිමේන්තුවේදී දැඩි වාග් ප්‍රහාර එල්ල විය. ඒ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌ව සේනසිංහ ඇමැතිවරයා කතා කරන අතරතුරදීය. රාජපක්‌ෂ රෙජිමය විසින් දූෂණ වංචා සිදු කළේ යෑයි පවසමින් රාජ්‍ය ඇමැතිවරයා කතා කරද්දී ඊට බාධා කළ නාමල් රාජපක්‌ෂ මහතා අර්ජුන ඇලෝසියස්‌ මහතාට සුජීව ඇමැතිවරයා පනස්‌ වතාවක්‌ දුරකථන ඇමැතුම් ලබා …

Continue Reading

‘නාන-සාර’ වර්ගයාට සහ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක්

බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටා සිටි බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(15) නියෝග කළේය. අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට …

Continue Reading

ඇමරිකාවේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..

“මේ ලොස් ඇන්ජලිස් නුවර පාරේ සදා තිබු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ පබයා. එහෙ මෙම මෙම සෙල්ලම් දාන්න නිදහසක් තිබ්බට ලංකාවේ ෆේස්බුක් එකේ වත් ජනාධිපති විවේචන කිරීම අවුලක් කියල හිතන නායකයෝ ඉන්න අරුම පුදුම රටක් මේක… දේශපාලඥයින් උනාම විවේචන විඳ දාර ගන්න ශක්තියක් නැත්නම් දේශපාලනය නොකර ඉන්න ඕනේ..” උපුටා ගැනීම: ඕෂල හේරත්ගේ මුහුණු පොතෙන් “දේශපාලනඥයෙකුට විවේචන, උපහාස මෙන්ම කොටින්ම අපහාසත් විඳ …

Continue Reading

යුද අපරාධ සිදු වූ බවට සාක්ෂියක්! හමුදාව බොරු කියූ බව කමල් ප්‍රසිද්ධියේ කියයි (Video)

හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ කළු සල්ලි සුදු කිරීම උදෙසා බැසිල් රාජපක්ෂ සමඟින් සිට ගෝඨාභය රාජපක්ෂට සමීප වූ නාලක ගොඩහේවාගේ තවත් එක් ව්‍යාපෘතියක් වූ ‘වියත් මඟ’මඟින් පැවැත්වූ වැඩසටහනකදී ගෝඨාභයගේ ප්‍රවර්ධකයෙකු වූ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරල්වරයෙකු වූ කමල් ගුණරත්න විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ මේ වන විට යුද වැදී රට බේරා …

Continue Reading