‘රතු ලිප්ස්ටික්’ පරිණාමය වූ කතාව
-
RSL
-
March 5, 2020
-
මතවාද, විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
1912 දී දහස් ගණන් කාන්තා ක්‍රියාකාරිනියන් (කාන්තාවන්ට ඡන්ද බලය දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ) එලිසබෙත් ආර්ඩන්ගේ Elizabeth Arden නිව්යෝක් සැලෝනය New York salon පසුකර විරෝධතා පා ගමන් ගියහ. මීට වසර දෙකකට පෙර සිය ව්‍යාපාරය විවෘත කළ රූපලාවණ්‍ය සන්නාම නිර්මාතෘවරිය (එලිසබෙත් ආර්ඩන්න්) කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වූ අතර, රතු රතු ලිප්ස්ටික් කුප්පි Tubes of bright red lipstick පාගමනින් යන කාන්තාවන්ට භාරදීමෙන් …
Continue Reading
මඩු වළිගෙන් තලන්න හිතෙන ‘සිරිසේනගේ’ උකුසු කතාව’
‘මාළුවා නහින්නේ උගේ කට නිසා’ කියලා බොහොම ප‍්‍රසිද්ධ කතාවක් අපි අතරේ තියෙනවා. මේ මාළු කතාව දේශපාලනඥයින්ට තරම් වෙන කිසිවෙකුට අදාළ නැති බවයි බොහෝ දෙනා කියන්නේ. කොහොම වුණත් මේ ‘කට නිසා නහින මාළු කතාව’ මතක් වුණේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය 01 වැනිදා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ නිසයි. පිනට / අහම්බෙන් ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඇමැතිකම් දරද්දීත් සිරිසේන ඇමැතිවරයා …
Continue Reading
ජනපති ගැන ගැටඹේ හිමියන්ගෙන් ‘සංවේදී ලිපියක්’
ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදි වුවත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැතැයි ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති. මාධ්‍ය වෙත යොමු කළ ලිපියක උන් වහන්සේ සදහන් කරන්නේ තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇති බවට ජනතාව තුළ කුකුසක් පවතින බවයි. ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි …
Continue Reading
එක්සත් ජනපදයේ පුරවැසියන් පතුරුවන බොරු දේශපේ‍්‍රමී ප‍්‍රචාරවලට අහුවෙන්න එපා – ටිල්වින් සිල්වා
අද මේ මාධ්‍ය සාකච්ඡුාව විශේෂයෙන් පවත්වන්නේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කළ නිවේදනයකින් ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කරගෙන අමූලික බොරු කරුණු දැක්වීමක් පිළිබඳව අපේ පැත්තෙන් නිවැරදි තොරතුරු එළිකරන්න. 2015 පැවති ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක සම අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දක්වන ලද බවට අමූලික බොරුවක් ප‍්‍රචාරය කර තිබුණා. මෙම අසත්‍ය ප‍්‍රකාශය …
Continue Reading
ඉතිහාසයේ ප්‍රහේලිකා තේරුම් ගැනීම
-
RSL
-
February 15, 2020
-
මතවාද
-
Victor Ivan
-
0 Comments
වික්ටර් අයිවන් ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන සංකීර්ණ අර්බුදය හා ලංකාවේ පරණ ඉතිහාසය අතර බලවත් සම්බන්ධයක් පවතී. වර්තමාන ලාංකිකයන් හිතන මතන විදිය කෙරෙහි රටේ සැබෑ ඉතිහාසයට වඩා ඉතිහාසයට ලබාදී තිබෙන විවිධ අර්ථකථන බලපා තිබේ. එම කාරණයද සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉතිහාසය දෙස විවේචනාත්මකව හා විචාරාත්මකව ආපසු හැරී බැලීමක් කරන්නට මට අවශ්‍ය වූ අතර ඒ සඳහා දරන ලද දුෂ්කර උත්සාහය කෙළවර වූයේ …
Continue Reading
කන්න දුන් අත ගෝඨා හපා කයි! මහින්දට සහ බැසිල්ට එරෙහිව ගෝඨාගෙන් බර අවි ප්‍රහාර..! කොන්ත්‍රාත්තුව අබේතිස්ස හිමිට..!
හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නොමැති නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ලොවෙත්, ලොවි ගහෙත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, සහයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නොතිබුණි නම් ගෝඨාභයට ජනාධිපතිවරණ ජයග්‍රහණය සිහිනයක්ම පමණක් වන පක්ෂ, විපක්ෂ සියල්ලන් දන්නා සත්‍යයයි. එහෙත් සියලු පාර්ශවයන්ගේ උර මතින් බලයට පැමිණි ජනපති ගෝඨා දැන් එම පක්ෂවල …
Continue Reading
රංජන්ගේ හඬ පට ගෝඨාණ්ඩුවට පාරාවළල්ලක් වෙයි..! රංජාගේ පාර්ලිමේන්තු කතාවෙන් පසු රෙනෝට රෙද්දේ රෙවෙයි.. (වීඩියෝ)
බලය ලබා ගැනීමට පෙර පොරොන්දු වූ පරිදි ජනතාවට කිසිඳු දැනෙන සහනයක් ලබාදීමට අපොහොසත් වූ වත්මන් ගෝඨාණ්ඩුවට කල් මැරීමට ඇති එකම පිළිසරණ රංජන් හඬ පට, මඩ පට කොට සිල්ලරට අලෙවි කිරීම පමණක් බව දැන් ජනතාවට නොරහසකි. කුප්‍රකට කුඩු නාලිකා ප්‍රධානී රෙනෝගේ මනිලොන්ඩරින් දිලිත්ගේ තිරරචනයන්ට රඟන, නැටවෙන ගෝඨාණ්ඩුව රන්ජන් වැනි මොළයක් නැති ඇඟ පමණක් ඇති බ්‍රොයිලයිර් කුකුළෙකු වැනි නළුවෙකුගේ ගොන් වැඩකින් තම …
Continue Reading
ගෝඨාගේ දඩයම් ආණ්ඩුව යළිත් ඇඳගෙන නා ගනී.. රන්ජන්ගෙන් ගන්න ගිය ආස්වාදය පැය 24ක් ගෙවෙන්නත් කලින් කුඩු වෙයි..! දැන් ලැජ්ජාව වහා ගන්න වොයිස් කට් කෑලි උස්සන් දඟලයි..
රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බව පෙනීයයි. …
Continue Reading
ලැජ්ජයි ඕයි තමුසෙල ගැන!
වැලිකඩ සිරකරු ඝාතනය වූ කලී මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුත ම සමූහ ඝාතන අතරට එක්වන්නකි. එය වඩාත් තිරශ්චීන එකක් වන්නේ රාජ්‍ය විසින් වගකීම් දැරිය යුතු නිරායුධ සිරගත පිරිසක් ආයුධ බලය යොදා නිරනුකම්ප සහ අනීතික ලෙස ඝාතනය කිරීම නිසාවෙනි. 2015 යහපාලන රජය බලයට පත්වීම කෙරෙහි බලපෑ සාධක අතර මේ සිදුවීම ද වඩා ඉහළින් තිබුණු බව රහසක් නොවේ. යහපාලන ආණ්ඩුව බලයට පත් …
Continue Reading
මෝඩිගෙ නෙළුම් මලයි ගෝඨාගේ නෙළුම් පොහොට්ටුවයි
ගෝඨාභය රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව බලා පිටත් වූයේ ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙසය. මෙයට පෙර ඔහු අවසන් වරට ඉන්දියාවට ගියේ 2014 ඔක්තෝබරයේදීය. ඒ හරියටම මීට වසර 5කට පෙරය. ඔහු ඒ වෙලාවේ ඉන්දියාවට ගියේ මහින්දගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙසය. ඔහුගේ එම සංචාරයේදී එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සහ දිල්ලියේ ‘සවුත් බ්ලොක්’හි විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු ගෝඨාභයට රතු නිවේදනයක් බාරදුන්හ. එනම් කොළඹ …
Continue Reading