පාර්ලිමේන්තුවට කෙනෙකු තෝරා ගැනීමේදී උගත්කමත් – දක්ෂකමත් ප්‍රමාණවත් නෑ
ප්‍රමාණවත් නෑ. මහජන සම්බන්ධතාවයක් ඇති ජනතාවගේ දුක හදුනන අයෙකු ඒ සඳහා තෝරා ගත යුතුයි – කැළණිය රජමහා විහාරාධිපති අති පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නායක හිමියෝ අවධාරණය කරති. පාර්ලිමේන්තුවට කෙනෙකු තෝරා ගැනීමේදී උගත්කමත් දක්ෂකමත් ප්‍රමාණවත් නොවන බවත් මහජන සම්බන්ධතාවයක් ඇති ජනතාවගේ දුක හදුනන අයෙකු ඒ සඳහා තෝරා ගත යුතු බවත් කැළණිය රජමහා විහාරාධිපති අති පූජ්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නායක හිමියෝ අවධාරණය කරති. ශ්‍රී …
Continue Reading
සියවසක් ඉදිරියෙන් සිටින නූතන යුගයේ මිනිසා..
කොවිඩ්-19 වසංගය විසින් ලෝකය වෙනස් කර ඇතිවා පමණක් නොව අලුතින් සිතීමට ද පොළඹවා තිබේ. තව දුරටත් පරණ මාර්ගයේ ගමන් කළ නොහැකි බව ‘පශ්චාත් කොරෝනා සමය“ අපට කියා දෙන පාඩමයි. පශ්චාත් කොරෝනා සමය හුදු සාම්ප්‍රදායික දැනුමින් යල්පැනගිය චින්තයෙන් ජය ගත නොහැකිය. ඒ සදහා ‘අනාගතය දකින‘ තුන්කල් දැක්මක් තිබිය යුතුය. කළමනාකරණය, පරිපාලනය මෙන්ම අනාගතය දැක්මක් සහිත තීන්දු ගැනීමට හැකියාව තිබිය යුතුය. සරල …
Continue Reading
රාජපක්ෂවාදය තුළ ‘විපාක්ෂික බලවේගයකට’ සාර්ථක විය හැක්කේ කෙසේද ?
-
RSL
-
July 3, 2020
-
මතවාද
-
featured
-
0 Comments
මේ විශ්ලේෂණයට එකතු කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම්, ඉදිරි කාලයේදී සිංහල සමාජයේ සැලකිය යුතු සහයෝගයක් දිනා ගන්නා ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික බලවේගයකට සාර්ථක විය හැක්කේ එය සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ සහායද දිනා ගන්නට සමත් වන්නේ නම් පමණක් බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය බරපතල අනතුරකට ලක් වෙමින් පවතීය යන බිය දැන් ලිබරල් නිදහස අගයන කණ්ඩායම් අතර පැතිර යමින් පවතී. එය …
Continue Reading
එකම රටක ‘අධ්‍යාපන ක්‍රම දෙකක්’ ක්‍රියාත්මක වන්නේ ඇයි ?
-
RSL
-
July 2, 2020
-
මතවාද
-
featured
-
0 Comments
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 26.1වගන්තියට අනුව උසස් අධ්‍යාපන සඳහා සදහා වන ප්‍රවේශ ක්‍රම පදනම් විය යුත්තේ කුසල තාවය සහ සාධාරණත්වය (MERIT and EQUITY) මතයි. එහෙත් අපේ රටේ සිදුවන්නේ ඊට ඉඳුරා ම පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේ ද ? වසන්ත අල්විස් – මාධ්‍ය සම්බන්ධීකාරක, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස සමාන්‍ය පෙළ O/L …
Continue Reading
මේ ඡන්දේ ‘සේරිවාණිජලාගේ ප්‍රචාරණ කොම්පැණිවල’ ගොදුරු බිමක් වෙලා ඉවරයි !
-
RSL
-
June 27, 2020
-
මතවාද
-
featured
-
0 Comments
මේ මැතිවරණය ස්වකීය මුල්‍ය ලාභය සඳහා පාවිච්චි කරන සහ මංකොල්ල කන වෙළඳ ප්‍රචාරණ කොම්පැණිවල ගොදුරු බිමක් බවට පත්ව ඇත. එනම් ඒ හයිනාවන් සහ ගිජු ලිහිණින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස උපරිමයෙන්භුක්ති විඳින බව පෙනේ. ධම්ම දිසානායක මෙරට පාර්ලිමේන්තුවට අලුත් සාමාජිකයින් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයේ කටයුතු දැන් ක්‍රියාත්මකය. පාර්ලිමේන්තුවට තේරී පත්වනවා මිස බලෙන් ඇතුළු වී සාමාජිකත්වය ගත නො හැක. පාර්ලිමේන්තු සාමාජිකයා යනු …
Continue Reading
දස දෙසින් ඇසෙන ‘අධිකාරිවාදයේ අසුබවාදී ඇඟවීම්’
පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සංකේතවත් වූයේ අප බොහෝ විට ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ඇතුල් වන්නට යන නව යුගයේ පෙර මග ලකුණු විය හැකිය. අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ (Antonio Gramsci) සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය. පවත්නා …
Continue Reading
තහවුරුයි! රවී නිවැරදියි..!!
ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් දේශපාලනඥයකු සම්බන්ධ ලිපියක් ගැන කණගාටුව පළකර නිවැරැදි කිරීමක් පළකරන්නේ කළාතුරකින්ය. ලිපියක් සම්බන්ධව කෙසේ වුවත් පුවතක් සම්බන්ධව නම් කොහෙත්ම අතර මැද සමාදාන තියාගන්න මධ්‍ය ආයතන කටයුතු කරන්නේ නැත. ඒ එවැන්නක් නිසා අදාළ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදියා මෙන්ම අදාළ මාධ්‍ය ආයතනයත් දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන නිසාය. විශ්වසනීයභාවයේ සිට කරුණු කාරනා රැසක් එතැන ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම මීඩියා …
Continue Reading
“නිල් පවුරේ නිහඬතාව” බිඳ හෙළීම
-
RSL
-
June 1, 2020
-
මතවාද
-
featured
-
0 Comments
පොලීසිය සහ සන්නද්ධ හමුදා විරෝධතාකරුවන් සමග එක් වීම! නැතිනම්, ඔවුන්ට සහයෝගීතාව ප්‍රකාශ කිරීම! මෙය එක් අතකින් අලුත් දෙයක් නොවේ. නමුත්, විප්ලවීය හැරවුමකි. ලොව බොහෝ විප්ලවවාදී ව්‍යාපාරවලට රාජ්‍ය බලය අත් පත් කරගත හැකි වූයේ සටනේ එක් මොහොතකදී රාජ්‍යයේ හමුදාවලින් කොටසක් විප්ලවවාදීන් සමග එක් වීමෙනි. රුසියාවේ විප්ලවීය දිනවලදී පීටර්ස්බර්ග්හි හමුදා ඛණ්ඩ කම්කරු උද්ඝෝෂණවලට පහරදීම ප්‍රතික්ෂේප කළේය. China Miéville විසින් ලියන ලද “October: …
Continue Reading
‘මගේ ගෙවත්ත’ මට පමණක් නොවෙයි මුළු ප්‍රජාවටමයි ! – බ්‍රිතාන්‍යෙයන් නව අර්ථකථනයක්
-
RSL
-
May 26, 2020
-
මතවාද
-
featured
-
0 Comments
කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ, ගෙවතු වගාවට ද මීට සමාන ආයාචනයක් ඇත: එය අපේ නිවසේ පුද්ගලික ආහාර සුරක්ෂිතතාවයට තිරසාර විසඳුමක් ලබා දෙනවා පමණක් නොව, අපගේ අසල්වැසියන් ද රැකබලා ගැනීමට ඉඩ සලසයි. අවිනිශ්චිතතාවයේ හා ව්‍යාකූලත්වයේ දී, සලාද කොළ බීජයක් සිටුවීමෙන් පවා බලාපොරොත්තුවේ සමානත්වයක් ලබා දිය හැකිය. කොවිඩ්-19 වසංගතය ගෝලීය වශයෙන් සහ පුද්ගලිකව කොතරම් දැවැන්ත විනාශයක් ඇති කළත් ඒ තුළින් නිර්මාණය කළ ධනාත්මක …
Continue Reading
‘ජනපති ලේකම්තුමාට’ පුරවැසියකුගෙනුත් පෞද්ගලික ආයාචනයක්
හැකිනම් රාජ්‍ය සේවකයාගේ එක්දිනක වැටුප ඔහුගේ මැයි මස වැටුපට අතිරේක දීමනාවක් ලෙසට එක් කරන්නැයි මව්රට සංවිධානයේ ජාතික සංවිධායක ඉන්දික රණතුංග ඉල්ලා සිටී. ඒ සමාජ ජාලා මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි කාලය රාජ්‍ය සේවකයාට ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් විය හැකි බැවින් මෙම ඉල්ලීම පෞද්ගලික ආයාචනයක් ලෙසට ජනාධිපති ලේකම්ගෙන් සිදු කරන බවයි. ”ජනාධිපති ලේකම්තුමා පෞද්ගලික …
Continue Reading