මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය
දැන් සිංහල අධිපතිවාදයට නැගී එන පෙරදිග මකරාගේ සෙවණැල්ල යට වෙසෙමින් මානව අයිතීන් පිළිබඳ කතිකාවේ යුරෝ-ඇමරි කේන්ද්‍රීයත්වය ගැනත් ආසියාතික වටිනාකම්වල සුවිශේෂකත්වය ගැනත් බරසාර අදහස් ඉදිරිපත් කළ හැකිය. පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික පිළි ගැනීමක් ලබා දෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළේය. ඒ, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල සමාරම්භකත්වයේ (BIMSTEC) …
Continue Reading
ශ්‍රී ලංකා ධජය පාපිස්නයක: සාමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක්
ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, “Sri Lanka Flag Non-Slip Doormat” ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නයකට අදාළ වෙළෙඳ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි වාර්තා පළ වෙමින් තිබේ. මේ ආශ්‍රිතව සාමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් ගොඩ නැගී ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ධජය මුද්‍රිත පාපිස්නයක් පිළිබඳ දැන්වීම් මෙසේ පළවී තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරන ලොව ප්‍රමුඛ පෙළේ …
Continue Reading
කොළේ වසා ගැසීමක් – බටහිර ජැටියේ ආදායම සැබෑවටම කාටද ?
කොළඹ වරායේ බටහිර දියකඩනය ඉන්දියාවේ අදානි සමාගමට බදුදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ආණ්ඩුව පවසන පරිදි බටහිර දියකඩනය ඉන්දියාවේ අදානි සමාගමට මුළුමනින්ම බදු දෙන්නේ නැත. එය අදානි සමාගම, ශ‍්‍රී ලංකා රජය සහ ජෝන් කීල්ස් සමාගම එකතුව සංවර්ධනය කෙරෙන්නකි. බැලූ බැල්මටම මෙහි කිසිදු දෝෂයක් නොපෙනේ. සැබැවින්ම එය සත්‍යයක්ද යන්න මෙහිදී පහදාගත යුතුය. කිසියම් විදේශීය ආයෝජකයකු මේ රටේ ආයෝජනයක්, ව්‍යාපාරයක් ආරම්භ …
Continue Reading
දිනකට ‘කාමුක සිතිවිලි’ පහළ වන වාර ගණන කීයද?
ඇතැම් සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ සෑම තත්පර හතකට වරක් පිරිමින්ට ලිංගික කාර්යය පිලිබඳ සිතිවිල්ලක් පහළ වන බවයි. මේ පිළිබඳව හුදෙක් විමතියට පත් වනවාට වඩා එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සොයා බැලීමක් කිරීම කාලීන විය හැක. අප ඉහත කී සංඛ්‍යාලේඛන විශ්වාස කරන්නේ නම් තත්පර හතකට වරක් යනු පැයකට එවැනි සිතුවිලි පහළ වන වාර ගණන 514 කි. මේ අනුව අප අවදියෙන් සිටින …
Continue Reading
ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා
”පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා‘‘ යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙහිදී වත්මන් පරිසර විනාශය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ එරංග ගුණසේකර මහතා, “පහුගිය …
Continue Reading
‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ පාවිච්චියට පෙර ?
ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීම සඳහා එක්සත් රාජධානිය අවසර දී ඇත. එක්සත් රාජධානියේ සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් සමස්ත ජනගහනයෙන් ලක්ෂ 43ක් යයි ඇස්තමේන්තු කෙරෙයි. වෙනත් ඖෂධ භාවිතා කිරීමේදී මෙන්ම නිසි මාත්‍රාව ඉක්මවා ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ …
Continue Reading
පාස්කු කොමිෂමේ අවසන් වාර්තාවෙන් ජනතා අපේක්ෂා සුන් වුණා – විජිත හේරත්
-
Editor
-
February 24, 2021
-
දේශපාලන, මතවාද
-
featured
-
0 Comments
2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳ සොයාබලන්න කොමිසමක් පත්කළ කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුවී නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පැවති හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා, “2019 සැප්තැම්බර් මාසයේ හිටපු …
Continue Reading
විනය සහ විරෝධය: මියන්මාරයේ සිට ශ්‍රී ලංකාව දක්වා
-
RSL
-
February 12, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ශ්රී ලංකාවේද ගෝඨාගමනයෙන් පසුව ජන අරගල දේශපාලනය අතීතයට එක් වනු ඇතැයි පැවසූ පඬිවරුන් වූහ. නමුත්, එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය මුල් කොටගෙන ඇති වූ මහා විරෝධතා ව්‍යාපාරයේ පටන් ලොව පුරා හමන්නට වූ විරෝධතා දේශපාලනයේ නව රැල්ල විසින් අපට පෙන්නුම් කරනු ලබන්නේ වෙනකකි. “සැබෑ සහ විනයගත ප්‍රජාතන්ත්‍රවාදයක්.” මේ පසුගියදා කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මියන්මාරයේ හමුදා නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද …
Continue Reading
අධ්‍යාපනයේ අවුල ලිහා ගන්න අලුත් යෝජනා 05ක් – නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ‘පාරට බහින අයට’ නොවේ
-
RSL
-
February 7, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
මේ ගෝසාකාරී අන්තරේට, පෙරටුගාමීන්ට හා පාර්ලිමේන්තු සුවපහසුව බුක්ති විඳින ජ.වි.පෙට නොවේ. මේ යහපත් අනාගතයක් වෙනුවෙන් විසඳුම් අවශ්‍ය, දියුණු පුරවැසියන්ගේ සංවාද, කතිකා වෙනුවෙනි. බරපතල බිඳවැටීමක තිබූ, කොරෝනාව විසින් තවත් අවුල්කර දමා ඇති අධ්‍යාපනය ගොඩ ගැනීමට අන්තරේටවත් පෙරටුගාමීන්ටවත් ජ.වි.පෙටවත් ඔවුන්ට සම්බන්ධ හා “ස්වාධීන” යැයි කියා ගන්නා ගුරු සංගම් වලටවත් අධ්‍යාපනඥයින් සේ පෙනී සිටින අයටවත් වහා ගත යුතු පියවර සහ අනාගතය වෙනුවෙන් දුරදිග යන …
Continue Reading
ගෝඨාභයගේ ‘සබුද්ධික ජනතාවාදය’ සහ ‘කොරෝනා ධනවාදය’
-
RSL
-
February 5, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස දක්නා ලදී. එපමණක් නොව, ඔහුව දෘෂ්ටිවාදීව මූර්තිමත් කොට පෙන්වන ලද්දේ විනයෙහි සහ පිළිවෙලෙහි සංකේතයක් ලෙසය. 2019 වසරේ අග භාගයේදී විනය සහ පිළිවෙල සඳහා සමාජ ආකර්ෂණයක් ඇති වීම පුදුමයට …
Continue Reading