දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ‘සතුටුදායක විකල්පයක්’ නොවෙයි – අධ්‍යාපන ඇමති GL පීරිස්
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් දියත්කොට තිබෙන නමුත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම ක්‍රමානුකූලව සකස් කිරීම සඳහා සාකච්ඡාවක් අද (16 ) අධ්‍යාපන අමාත්‍ය ජි.එල් .පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත් වුණ …
Continue Reading
EU පාර්ලිමේන්තු යෝජනාව ශ්‍රී ලංකා ආර්ථිකයේ අවසන් හුස්ම පොද සිරකරනු ඇත !
ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇත. ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු කරනු ඇත. මන්ත්‍රීවරුන් 705 ක් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩිම පිරිසක් ලංකාවට එරෙහිව යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාව ලෙස ඊයේ ජීඑස්පී සහනය …
Continue Reading
ජනතාව කබලෙන් ලිපට – සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළට
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ. ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. අමාත්‍යවරයා …
Continue Reading
සංචරණ සීමා පැනවීමේ ප්‍රතිඵල තිබෙනවා – ආචාර්ය චන්දිම ජීවන්දර
ඉදිරි මාස කීපයේදී මෙරටින් ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ අඩුවේ යැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. කොවිඩ් වසංගත ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ නව සැර වෛරස් ප්‍රභේදයේ නව සොයා ගැනීම් ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ දැනට ක්‍රියාත්මක වන …
Continue Reading
Kg 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය ගැන ‘පාරිභෝගික කටයුතු අධිකාරියේ ‘මහදැන මුත්තගෙන්’ අපූරු ගැසට් පත්‍රයක් !
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක් ඊයේ (09) දින නිකුත් කොට ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් චෝදනා කරයි. මෙම ගැසට් පත්‍රයේ සදහන් වගන්ති වලින් හැගෙන කරුණු දෙකම 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ සදහන්ව තිබියදී මෙම …
Continue Reading
ගාල්ලේ එන්නත් හොරා කෑ ‘සියලු දෙනාටම එරෙහිව නිරෝධාන නීතිය‘ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක්
අද (08) දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ පැවති ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහනේදී පිට පළාත්වලින් (ප්‍රදේශවාසීන් කියන ආකාරයට කොළඹින්) පැමිණි විශාල පිරිසක් එනන්ත් ලබා ගැනීම මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා. පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක සිදු වූ මේ අවභාවිතය ගැන සමාජමාධ්‍යවල මේ පිළිබද දැඩි විවේචන පළ වන අතර මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය …
Continue Reading
මහාචාර්ය අර්ජුන ද සිල්වා ‘සංචාරක ඇමැතිගෙන්’ ‘වැඳලා කළ ඉල්ලීම
”වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයෝ ගෙන්වන්න එපා‘ සංචාරක ඇමැතිවරයාගෙන් මේ ආයාචනය කළේ මෙරට ප්රමුඛ මහාචාර්යවරයෙක් වන අර්ජුන ද සිල්වා මහතායි. අද (02) දහවල් දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වු “BIG FOCUS”වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙම බැගෑපත් ඉල්ලීම කළා. වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම් ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් …
Continue Reading
සුවසැරිය ගිලන්රථ නොමිලේ ලැබුණේ නැතැයි කියන කුහකයින්ට පිළිතුරක්
1990 සුවසැරිය ආරම්භ කළදා පටන් අභියෝග පිට අභියෝග පැමිණි බව නොරහසකි. එම අභියෝගයන්ට මා සියළු අවස්ථාවන්හිදී නොබියව මුහුණ දුන්නේ මෙය හුදෙක්ම මෙරට ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් පමණක්මැයි මාගේ හෘද සාක්ෂිය දන්නා බැවිනි. මෙම වැඩසටහන ජනතාව විසින් බදා වැළඳගැනීම නිසා මෙයට එරෙහි වූවන්ගෙන් ඇතමුන් මෙහි ගුණ ගායනා කළේ කපන්න බැරි අත සිඹිනවා යන න්‍යායෙනි. යළිත් සුවසැරියට පහරදීමට ඔවුන්ට පොටක් පෑදී තිබේ. …
Continue Reading
දේශපාලනීකරණය කරන ලද එන්නත්කරන ක්‍රියාවලිය වසංගතය පාලනයට බරපතල බාධාවක් – ACMOA
අද (27) දින මොරටුව ප්‍රදේශයේ පැවැති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනකට මොරටුව නගරාධිපතිවරයා සිදුකළ අනිසි සහ අනීතිය මැදිහත් වීම රූපවාහිනි නාළිකා කිහිපයක සහ සමාජමාධ්‍යවල පැහැදිලිව දැකගත හැකි වුණා. පොලිස් නිලධාරීන් කිහිප දෙනකු බලා සිටියදීම සිදු වූ මේ බලහත්කාරය ගැන පොදුවේ සමාජය තුළ බලවත් විරෝධයක් තිබෙනවා. මේ අතර එන්නත්කරණ ක්‍රියාවලිය තුළ සිදුවන සමස්ත දේශපාලන බලපෑම් සහ තවත් වැදගත් කරුණු කිහිපයක් ගැන සමස්ත ලංකා …
Continue Reading
Covid-19: ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මකයි -GMOA
‘අපේ ඉරණම තීරණය වන්නේ ඉදිරි සති කිහිපය තුළ බවත් එනිසා සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය විසින් අද (23) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කොළඹගේ මහතා මේ බව පැවසුවේය. මෙහිදී වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි …
Continue Reading