ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිතුමා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් …
Continue Reading
කොවිඩ් ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යද්දී ‘කොළඹින් පිට ස්ථාන 12ක ක්ෂණික පරීක්ෂණ’
අද (28) දින කොවිඩ්-19 ආසාදිතයින් 1451 දෙනකු හදුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එය මෙතෙක් ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. මේ අනුව පසුගිය කාලය තුළ ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යව 104,938ක් බවට පත් වෙනවා. මේ අතර කොවිඩ්-19 වසංගතය පිට පළාත්වලට පැතිරීම සීමා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය …
Continue Reading
ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට අගමැති චීන ආරක්ෂක ඇමතිගේ සහාය පතයි
ලොව පුරා ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී ඉල්ලා සිටියේය. අද (28) අගමැති නිල නිවසේදී මෙම හමුව සිදුවිය. මෙහිදී අගමැතිවරයා මෙසේද පැවසුවේය. ගරු ඇමතිතුමනි, ඔබව ශ්‍රී ලංකාවට පිළිගැනීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙමි. වසංගත තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ සංචාරය …
Continue Reading
කොවිඩ් ආසාදිතයින් ගණන 1000 පනී – වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා යාම අද (27) වාර්තා වුණා. අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1096ක්. මේ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,472ක් බවට පත් වුණා. මේ අතර වර්තමානයේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් කොළඹින් පිටතින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මෙහිදී …
Continue Reading
ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යන අතරේ රථ ගාල් මතත් තාවකාලික ආදාහනාගාර ඉදි කෙරෙයි
කොරෝනා වෛරස් ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ යාමත් සමග මතුව ඇති දැඩි සත්කාර ඇඳන්, ඖෂධ සහ ඔක්සිජන් හිඟය හමුවේ ඉන්දියාවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී. ආදාහනාගාර තුළ චිතක සැකසීමට ප්‍රමාණවත් ඉඩ නොමැති වීම නිසා මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනාවක් හෝ ඇතැම් විට දින කීපයක් රැඳී සිටීමට සිදුව ඇත. සඳුදා (අප්‍රේල් 26) පමණක් ඉන්දියාවෙන් කොරෝනා වෛරස් …
Continue Reading
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසුවත් එළවළු – පලතුරු මිලට හා ගොවීන්ට බලපෑම් එපා – මහින්දාන්නද
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම කොළඹ ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට අද (27) උපදෙස් දුන්නේය. ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව …
Continue Reading
පොදු ස්ථානවල ‘සම්පූර්ණයෙන් මුහුණ වැසීම තහනම්
පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අදාළ නීති සකස් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා. මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. මෙම තීරණය සම්බන්ධයෙන් වැඩි …
Continue Reading
රජයේ සේවකයින් සේවයට වාර්තා කළ යුතු ආකාරය කියන චක්‍ර ලේඛය නිකුත් වෙයි
රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් අද (27) චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. කොවිඩ් වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානයන්හි දුරස්ථභාවය ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට කැඳවීම සීමා කිරීමට රජය තීරණයක් ගත් බවයි එහි සදහන් …
Continue Reading
සියලුම පාසල් 30 වැනිදා දක්වා වසා දමනවා – අධ්‍යාපන ඇමති GL
දිවයිනේ සියලු ම පාසල්, පිරිවෙන් සහ පෙරපාසල් මේ මස 30 දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. එහිදී අදාළ තීරණය ගැන කරුණු පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ‘‘අපේ රජය තීරණය කරලා තිබෙනවා එළඹෙන සිකුරාදා එනම් අප්‍රේල් 30 වැනිදා දක්වා දිවයිනේ සියලු ම පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් නොපැවැත්වීමට. මෙම සති අන්තයේ අපි සෞඛ්‍ය අංශ, පළාත් …
Continue Reading
ඔක්සිජන් හිගය – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්
කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා අද (27) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, අද දින (27) ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවටත්, එම නිසා රෝගී ජිවිත දැඩි අනතුරකට පත්ව ඇති බවටත් …
Continue Reading