‘රසායනික පොහොර තහනම රටට කෙසේ බලපායිද ?’ – ප්‍රායෝගික භාවිතය පිළිබද ක්ෂේත්‍ර විමසුමක්
වසර දහස් ගණනක ඈත අතීතයේ සිට පැරැන්නන් සම්ප්‍රදායික ගොවිතැන පවත්වාගෙන යනු ලැබුවේ පරිසරය සමග හිතකාමී ගනුදෙනුවක යෙදෙමිනි. පරිසරයේ සිටින ජීවින්ට අවම හානියක් වන පරිද්දෙන් එම ජීවින් රැකගෙන මිනිසුන් ද ජීවිකාව සරි කරගන්නා ක්‍රම වේදයක් ඔවුහු අනුගමනය කළහ. ඔවුන් පලිබෝධකයින්ගෙන් බෝග ආරක්ෂා කරගැනීමට ස්වභාවික උපක්‍රම භාවිත කළ අතර කුඹුරේ සියලු අස්වනු ගෙට නොගෙන ‘කුරුළු පාළුව’ නමින් වූ කොටසක් පක්ෂීන් වෙනුවෙන් වෙන් …
Continue Reading
දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කරන්න- මෙය පක්ෂයක ව්‍යාපෘතියක් නෙවෙයි – හර්ෂ ද සිල්වා
යහපාලන ආණ්ඩුව විසින් 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කළ දඹුලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කරන ලෙසත් එම මෙය පක්ෂයක ව්‍යාපෘතියක් නොව රටේම ගොවිදුක නිවන සංකල්පයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කරන්නේ දඹලු කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර එහි ගබඩා කටයුතු ආරම්භ කිරීමට වත්මන් රජයට …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 29ක් සහ ආසාදිතයින් 2269ක්
ඊයේ (14) දින කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 29 දෙනකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 921 දක්වා ඉහළ ගි බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වෙනවා. මේ අතර ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් ගැන ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් …
Continue Reading
කොවිඩ් මර්දනයට දේශපාලනඥයින් සහ මිතුරන් වෙනුවට GMOA වෙතින් නව යෝජනාවලියක්
තාක්ෂණික දැනුමකින් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළු වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් ඇතුළත් කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි. මෙම යෝජනා සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත යොමු …
Continue Reading
බස්නාහිර පළාතෙන් පසු එන්නත් දෙන්නේ කාටද ?
කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන මේ වන විට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කර ඇති බවත් ඉන් අනතුරුව මහනුවර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ආසාදිතයන් බහුල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශ තෝරා ගනිමින් ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (14) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියාය. මෙහිදී …
Continue Reading
සුළු හෝ රෝගී තත්ත්වයක් ඇත් නම් ගර්භණී මවුවරු වහාම රෝහල් ගත විය යුතුයි
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවත් එනිසා සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දැනුම්දෙයි. අද (14) පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මහතා මේ බව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් …
Continue Reading
“ලොකුගේ පොකුරේ” අවදානම තව නගී – කැස්බෑවේ PCR වලින් 30%ක් කොවිඩ් ආසාදිතයින්
කැස්බෑව ප්‍රදේශයේ සිදුකරන PCR පරික්ෂණ වලින් 30%ක ප්‍රමාණයක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගන්නා බවත් ලොක්ඩවුන් කළත් නැතත් නිවෙස් තුළටම වී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි. පිළියන්දල ඇතුළු කැස්බෑව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයේ කොවිඩ් අවදානම ගැන අද (14) මාධ්‍ය දැනුවත් කරමින් විජේසුන්දර මහත්මිය මේ බව පැවසුවාය. මේ සම්බන්ධයෙන් විජේසුන්දර මහත්මිය මෙසේද පැවසුවාය. ‘‘පීසීආර් …
Continue Reading
සංචරණ සීමා නිසා දුක්විදින පිරිසක් ගැන යුධ හමුදාපති කම්පාවෙන්
එදිනෙදා ජීවනෝපාය කරගෙන මහත් අපහසුවෙන් ජීවත් වන ජනතාවගේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් රජයට ඇතත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව සති අන්ත දින කිහිපයක් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියනවා. නව සංචරණ සීමා පැනවීම සහ එහි ප්‍රවණතා ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා …
Continue Reading
PHI සංගමය සුභවාදී අපේක්ෂාවක
ලබන මස මුල් සතිය වන විට කොවිඩ්-19 ආසාදිතයන්ගේ තරමක අඩුවක් අපේක්ෂා කරන බවත් ඒ සඳහා මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. කොවිඩ්-19 අවදානමේ වත්මන් තත්ත්වය ගැන අප කළ විමසීමකට පිළිතුරු දෙමින් උපුල් රෝහණ මහතා මේ බව පැවසුවා. මෙහිදී ඔහු අවධාරණය කළේ කොවීඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා රජය පනවා …
Continue Reading
දඹුල්ලේ තොග වෙළෙඳ පොළට එළවළු – පලතුරු කිලෝ ලක්ෂ 25ක් රැගෙන ආ ගොවීන්ට හුළං !
ආණ්ඩුව ගොවීන්ට එළවළු පලතුරු දඹුල්ලේ තොග පොළට අරගෙන එන්න යැයි කියා අමාරුවේ දැමූ බවත් මේ වන විට දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26ක් විකුණා ගත නොහැකිව ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රීවරිය, ‘‘කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ – ව්‍යාපාරිකයෝ – අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා. ඊයේ දඹුල්ලේ ආර්ථික …
Continue Reading